IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මහින්ද රනිල්ට හේත්තු වෙයිද?

(ආරියරත්න  රණබාහු)

ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක් විය යුතුද යන්න පසුවට තීරණය කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය

තව පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරිම සඳහා ඕනෑවටත් වඩා වැඩියෙන් අපේක්ෂකයින්සිටින බවද හෙතෙම කීය

නෙළුම් මාවතේ පිහිටි  ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කාර්යාලය පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදී නැගූ ප්‍රශ්න වලට පිළිතුරු පිළිතුරු දෙමින් ඒ මහතා එසේ කීය 



අදහස් (12)

මහින්ද රනිල්ට හේත්තු වෙයිද?

NAMAL Monday, 24 June 2024 04:45 PM

මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා !

:       11       56

විපරමා Monday, 24 June 2024 04:47 PM

අමුතුවෙන් කියලා හේත්තු වෙන්න දෙයක් නැහැ. මේ ඔක්කොම යාලුවෝ ,පින් ජනපතිකම දුන්නෙත් නිකම් ද?

:       13       50

Chandana Monday, 24 June 2024 04:50 PM

තව අවුරුදු දෙකක්වත් වත් රනිල් බලයේ සිටිය යුතුයි. රට වෙනුවෙන්...!

:       74       24

පිනා Monday, 24 June 2024 04:56 PM

කොහොමත් මුළු මැදමුලන පවුලම සෙට්වෙයි. මොකද කරපු හොරවැඩ ටිකෙන් බේරිලා ඉන්න පුළුවන් රනිල් දින්නොත් විතරයිනේ...

:       16       70

එරංග Monday, 24 June 2024 05:34 PM

අනුරත් රනිල් එක්ක දේශපාලන දීග කාපු එකේ, චන්ද්‍රිකාත් රනිල් එක්ක දේශපාලනයේ හිටි එකේ මහින්ද විතරක් වෙන් වෙලා ඉන්න ඕන නැහැනේ එක අතකට...

:       22       15

සෙනෙවිරත්න Monday, 24 June 2024 05:34 PM

මෙච්චර ආදරේ කරපු සහ කරන රනිල්ට මිසක් අනුුරට සජිත්ට පිං ජනාධිපතිකම දෙනව කියලා විශ්වාස කරනවාද? එහෙම එකේ මම විතරයි බාරගන්න ඉදිරිපත් වුනේ කියලා රට පුරා කියව කියවා යන්නේ කාරවටන්නද?

:       11       27

sena Monday, 24 June 2024 05:43 PM

ඕක අහන්නත් දෙයක්ද? ස්තීරවම එකතු වෙනවා...!

:       5       30

අරවින්ද මොනරවිල Monday, 24 June 2024 05:50 PM

හේත්තු වෙන්න බැරි නම් හේත්තු කර ගත්තත් අපිට කමක් නැහැ. මෙදා සැරේ දෙන්නාම වැලිකඩ ගියාම...

:       18       32

harsha Monday, 24 June 2024 06:17 PM

මේ කතාකරන්නේ රනිල්ට තව අවුරුද්දක් ජනපති කමේ ඉන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය අරන් දෙන එක ගැන. පොහොට්ටුවේ සෙට් එක සහාය දුන්නොත් ඒක කරන්න පුළුවන්...!

:       0       0

m. saman perera Monday, 24 June 2024 07:38 PM

මේ සේරම හරි යාලුවෝ මල්ලි

:       0       0

Lalla Tuesday, 25 June 2024 07:54 AM

රනිල්ගේ දේශපාලන ගමන කෙලවර කිරීමේ ක්‍රමය... මහින්දට හේත්තුව..... මොනව කිව්වත් මහින්ද හෝ ජනපතිකමට කෙල හලන අන් කිසිවෙකුට රනිල්ගේ දැනුම හෝ පරිචය කිට්ටුවට එන්නවත් බෑ...

:       0       1

Achini Tuesday, 25 June 2024 02:41 PM

රාජපක්ෂ හොර පරම්පරාවෙන් බේරෙන්න එකම විසදුම රනිල් තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 530 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site