
(නිමල කොඩිතුවක්කු)
රත්තරන් මිල පසුගිය දිනවලට සාපේක්ෂව තරමක පහළ අගයක් වාර්තා වන බව වෙළඳපළ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව කැරට් 22 ගෑම් 8ක ප්‍රමාණයක මිල රුපියල් 183,850ක් බව හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ පවසති.
කැරට් 22 ග්‍රෑම් එකක මිල රුපියල් 22,990ක් බවත් රන් ව්‍යාපාරිකයෝ පැවසූහ.
කැරට් 24 ග්‍රෑම් 8ක මිල රුපියල් 200,550ක් ලෙසත් ග්‍රෑම් එකක මිල 25100ක් ලෙසත් වාර්තා විය.
2025 දෙසැම්බර් මස 18
530
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රන් මිල පහළට