
(අංජුල මහික වීරරත්න)
2024/25 මහ කන්නය හා 2025/26 මහ කන්නයේ සියලුම වී ගොවීන්ට නොමිලයේ MOP හෙවත් බන්ඩි පොහොර ලබා දීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය වෙතින් රජය කළ කරන ලද ඉල්ලීමක් පරිදි බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000 ප්‍රමාණයක් මේ අනුව ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත.
පොහොර බෙදාහැරීම වැනි කටයුතු සඳහා රුපියල් බිලියන එකහමාරක පමණ මුදලක් වැය වන බවත් එම මුදල රජය විසින් දැරීමට පියවර ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
එසේම මෙම කටයුතු සඳහා තමා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබුණ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
530
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කන්න දෙකක් සියලු වී ගොවීන්ට ’’බන්ඩි’’ නොමිලේ
sene Monday, 24 June 2024 04:05 PM
මොනා දුන්නත් එච්චරයි, කමක් නැහැ අපේ ඈයෝට නේ ?
ජයනාත් Monday, 24 June 2024 04:12 PM
ඡන්ද මංකොල්ල කන්න දඟලන දැඟලිල්ල...
ගමේ එකාලා Monday, 24 June 2024 04:36 PM
බොරු බේගලයක් ගහලා ඡන්දේ කිට්ටු වෙනකොට ජනතාව අන්දවන එක තමා කවදත් කෙරුවේ. ආයේ නම් රවට්ටන්න බැරුවා...
අරවින්ද මොනරවිල Monday, 24 June 2024 04:48 PM
රනිල් රාජපක්ෂගේ සුරංගනා කතා අංක එක බන්ඩි පොහොර නොමිලේ, අංක දෙක බීජ වී සහන මිලට අංක තුන කෘමිනාශක නිශ්පාදන මිලටම...
ranjith Monday, 24 June 2024 07:12 PM
පුළුවන් දේවල් ඡන්දෙකට කළින් කරලා පෙන්වන්න. ජනතාව එතරම්ම මෝඩ නැති බව තේරුම් ගන්න.