
(චන්ද්‍රසේන ගමගේ)
අනියම් පෙමක පැටළුනු 41 වැනි වියේ පසු වූ අයෙකුට අද අළුයම් කාලයේදී කටුවන අමුදමන ප්‍රදේශයේදී පිහියකින් ඇන ඝාතනය කොට ඇතැයි කටුවන පොලීසිය පවසයි.
මරණයට පත්ව ඇත්තේ අමුදමන ප්‍රදේශයේ පදිංචි සිටි සෙනරත්ගේ නවින්ද දේශප්‍රිය යන අයයි.
මරණකරුගේ බිරිදගේ සහෝදරයෙකු පිහියකින් ඇන මෙම ඝාතනය සිදු කොට ඇති බවට පොලීසියට තොරතරු ලැබී තිබේ.
ඔහු ගුවන් හමුදාවෙන් විශ්‍රාම ලබා සිටි අයකු බවත් සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ අක්කා හෝ නංගි වැන්දඹුවක් කරන්න හැකියාව තියෙන්නේ ඉතින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මූකලානයට ආසන්න මිනිසුන්ට හා එම දිස්ත්‍රික්කයේ එවුන්ට පමණයි කියලා ආයෙත් කියන්න අවශ්‍ය නැහැ...!
විවේචනයකින් යම්කිසි කෙනෙක් හෝ සමාජ කොටසක් පීඩාවට පත් වෙනවා නම්, අපහාසයට ලක්වෙනවා නම්, සීමා කෙරෙනවා නම්, කොටු කරනවා නම් එම විවේචනය සේවය කරන්නේ විවේචකයාට පමණයි. විවේචනයට බඳුන් වෙන කොටස තව තවත් වරදෙහිම ගිලෙනවා. එයින් මිදීමේ අවස්ථාව ඇහිරෙනවා.
තහනම් ගහේ ගෙඩි කන්න නැග්ගාම ගහෙන් වැටිලා මැරෙන අවස්ථාවක් මේක....