ඊශ්රායල අගමැති හිස්බුල්ලා සංවිධානයට අනතුරු අඟවයි
හමාස් සංවිධානයට දිගින් දිගටම සහාය පළ කරමින්, හමාස් සංවිධානය සමඟ එක් වී, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය, ඊශ්රායලයට එරෙහිව සටන් වැදුණොත්, ලෙබනනයේ බේරූට් අගනුවර ‘තවත් ගාසා තීරයක්’ බවට පරිවරිතනය කරන බවට ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙදන්යාහු අනතුරු අඟවයි.