අධ්‍යාපන අමාත්‍යංශයේ නව ලේකම් වැඩ අරඹයි අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත්වූ වසන්තා පෙරේරා මහත්මිය අද (01) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළාය. 01 January 2024
පස්සර පාරක් ගිලා බසී පස්සර මඩොල්සිම මාර්ගයේ මැටිගහතැන්න තිස් වැනි කිලෝමීටර් කණුව අසල මාර්ගය පාර මැදින් පුපුරා විශාල ලෙස ගිලා බැසීමට ලක්වී ඇති අයුරු මෙහි ඇති ඡායාරූපයෙන් දැක්වේ. 01 January 2024
මඩකලපුව දුම්රිය ස්ථානය ජලයෙන් යටවෙයි අධික වර්ෂාව හේතුවෙන් මඩකලපුව දුම්රිය ස්ථානය අද (1) රාත්‍රී ජලයෙන් යටවිය. 01 January 2024
එෆ්. ආර්. සේනානායක 98 වැනි ගුණ සමරුවේදී මෙරට නිදහස් සටනේ පුරෝගාමියකු වන එෆ්. ආර්. සේනානායක මහතාගේ 98 වැනි ගුණානුස්මරණ උත්සවය කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ සේනානායක පිළිරුව අබියසදී අද (1) පැවැත්විණි. 01 January 2024
ජපන් භූමි කම්පාවෙන් මරණ දෙකක් ජපන් භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවී ඇති බවත්, විදුලි බල සැපැයුම් ද අඩපණ වී ඇති බවත් වාර්තා වේ. 01 January 2024
සුරාබදු ඉහළ නංවමින් ගැසට් නිවේදනයක් සුරාබදු අද (1) සිට ඉහළ නංවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 01 January 2024
මේ වසරේ උද්ධමනය සියයට 5ක තබා ගන්නවා උද්ධමනය තනි ඉලක්කමේ පවත්වාගෙන යාමට හැකි වී තිබීම ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ගොඩ නැගීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. 01 January 2024
ක්‍රිකට්, ඇමැති අනු කමිටු වාර්තාව ජනපතිට ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව වාර්තාව මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දුන්නේය. 01 January 2024
නරක කාලය තව මාස දෙක තුනයි 2024 වර්ෂය විදෙස්ගත ශ්‍රමික ප්‍රජාව වෙනුවෙන් වූ ව්‍යවසායකත්වයේ වසර ලෙස නම් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. 01 January 2024
ලාෆ් ගෑස් රුපියල් 755 කින් ඉහළ යයි ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරය මිල අද (1) සිට රුපියල් 755 කින් ඉහළ දැමූ බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පිරීස් මහතා අද (1) පස්වරුවේ පැවසීය. 01 January 2024
කවුරු බැන්නත් තීරණ ගන්නේ රට වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ සමඟ මෙම වසර ඇතුලත ශ්‍රී ලංකාව ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 01 January 2024
රේගුව ඉතිහාසයේ ඉහළතම ආදායම ලබයි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු පසුගිය 2023 වසරේ රුපියල් බිලියන 970 ක් හෙවත් රුපියල් කෝටි 97,000 ක ආදායමක් උපයමින් ඉතිහාසයේ වර්ෂයකදී ලැබූ ඉහළතම ආදායම වාර්තා කළ බව ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා පැවසීය. 01 January 2024
අරලියගහ මන්දිරය අසල ත්‍රීරෝද රියක් ගිනි ගනියි අරලියගහ මන්දිරය දොරටුව ඉදිරිපිටදී ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් අද (1) දහවල් එකවරම ගිනිගෙන විනාශ වූ බව කොල්ලූපිටිය පොලිසිය කියයි 01 January 2024
පාසල් වෑන් ගාස්තු ඉහළට පෙබරවාරි මාසයේ සිට පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ප්‍රකාශ කරයි. 01 January 2024
පක්ෂ දෙකක් දේශපාලන කසාදෙක එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ පිවිතුරු හෙළ උරුමය අතර දේශපාලන සන්ධානයක් සඳහා සාකච්ඡා ආරම්භ වී තිබේ. 01 January 2024
ඉතිහාසයේ වැලලෙන්න ගිය උඩගබඩා නිලමේ වලව්ව ඉංග්‍රීසීන් 1818 නොවැම්බර් 26 වෙනිදා හිස ගසා දැමූ මඩුගල්ලේ උඩගබඩා නිලමේට අයිති දේපළක් ඉතා නිවරැදිව සොයා ගන්නට විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකුට හැකි වී තිබේ. 01 January 2024
සුනාමිය එයි රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවෙන් පසු හටගත් සුනාමි රළ ජපානයේ උතුරු වෙරළ තීරයට කඩා වැදුණි. 01 January 2024
කළුතර දී මෝටර් රථයක් දුම්රියක ගැටෙයි කළුතර නාගස්හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී අද දහවල් මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි . 01 January 2024
පොඩි වැව් 487 ක අක්කර අඩි දස දහසක් පිරෙයි අහස් වැස්සෙන් පෝෂණය වන කුඩා පරිමාණයේ ග්‍රාමීය වැව් 487 ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට අවසන් කොට ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 01 January 2024
ජනපති නව වසරේ වැඩ අරඹයි 2024 නව වසරේ රාජකාරී ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේ දී අද (1)මැති ඇමතිවරුන් සහ කාර්ය මණ්ඩලය හමු විය. 01 January 2024
ගැටුම බේරන්න ගිය තරුණයාට පිහිපහරක්-පිහිය ඉවත් කරන්න සැත්කමක් පුත්තලම නගරයෙ දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් බේරිමට ගිය තරුණයකුට එල්ල වු දරුණු පිහි ප්‍රහාරයකින් පිහිය උදරයෙ සිරවි සිටියදීම පුත්තලම රෝහලට අද (1 ) ඇතුලත් කර තිබු බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි. 01 January 2024
ජාවාරම්කරුවෙක්ට අයත් අනවසර ඉදිකිරීමක් කඩා ඉවත් කරයි දැනට විදේශගතව සිටින මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුට අයත් බව කියන සුපිරි හෝටලයක් අනවසරයෙන් ඉදිකර ඇතී බැවින් එය ඉවත් කිරීම අද (1) සිදු කෙරිණි) 01 January 2024
මැතිවරණ වසරේ ජාතිවාදය වපුරන්න ඉඩ නෑ මෙම මැතිවරණ වසර ඉලක්ක කර ගෙන ජාතිවාදය ආගම්වාදය වැපිරීමට ඉඩ නොදිය යුතු බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 01 January 2024
බංග්ලාදේශ මහ මැතිවරණය 7 වැනිදා බංග්ලාදේශ මහ මැතිවරණය ලබන හත් වැනිදා පැවැත්වීමට නියමිතය. විපක්ෂ නායකයන්, බොහෝ දෙනකු සිරගත වී සිටින බැවින්, විපක්ෂ දේශපාලන කණ්ඩායම් මැතිවරණය වර්ජනය කිරීමට තීරණය කර තිබේ. 01 January 2024
ලොග්ගල්ලාඔයට වැටී අයෙක් අතුරුදන් මීගහකිවුල හවන්කැටිය වැව්පිටිය ප්‍රදේශයේදී අද (01) උදේ පුද්ගලයෙකු ලොග්ගල්ලාඔයට වැටී අතුරුදන් වී ඇතැයි පොලීසිය කියයි. 01 January 2024
ජපානයට භූමි කම්පාවක්: සුනාමි අනතුරු රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් ජපානය කැලැඹිණි. භූමි කම්පාවත් සමඟ සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණි. 01 January 2024
’සයිනොපෙක්’ පෙට්‍රල් ඩීසල් අඩුවෙන් දෙයි සයිනොපෙක් සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක් සිපෙට්කෝ මිලට වඩා රුපියල් 3ක් අඩුවෙන් අලෙවි කිරීමට තීරණය කර තිබේ. 01 January 2024
වැට් ගැන බොරු කියන අය ගැන ආණ්ඩුවෙන් තීරණයක් වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කරන පාර්ශවලට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය. 01 January 2024
ලිට්රෝ ගෑස් 685 කින් ඉහළට ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 685 කින් වැඩි කිරීමට තීරණය කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (1) පෙරවරුවේ පැවසීය. 01 January 2024
නව වසරට ආශිර්වාද ගන්න නව වසරට මහ සෙනගක් නව වසරට ආශිර්වාද ගැනීම සඳහා ජනතාව විශාල සංඛ්‍යාවක් කොළඹ, හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයට අද (1) පෙරවරුවේ පැමිණ සිටියහ. 01 January 2024
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026