(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
23 හැවිරිදි අවිවාහක මුදල් අය කැමිවරියට වට්සැප් තාක්ෂණය ඔස්සේ ඇසැබි වීඩියෝ දසුන් යොමු කර අපහසුතාවයට පත් කළ 24 හැවිරිදි විකුණුම් උපදේශකවරයකු මොරටුව පෞද්ගලික සමාගමක් තුළදී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ විමර්ශන අංශය කියයි.
පිරිමි පුද්ගලයකුගේ ලිංගික දර්ශන ඇතුලත් වීඩියෝවක් මෙන්ම තර්ජනාත්මක අසැබි වැකි සඳහන් කෙටි පණිවිඩ වට්සැප් තාක්ෂණය ඔස්සේ දින කීපයක සිට තම ජංගම දුරකථනයට ලැබෙන බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස පන්නිපිටිය ප්‍රදේශයේ තරුණියක් පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිල්ලක් සිදුකර තිබූ බව පොලිසිය කියයි.
පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නදීකා දිසානායක මහත්මියගේ උපදෙස් මත අදාළ පැමිණිල්ලට අදාළව සිදුකළ මූලික විමර්ශනයේදී තරුණියට එම අසැබි දසුන් යොමු කල පුද්ගලයා සිම්පත ලබාගෙන ඇත්තේ පෞද්ගලික සමාගමක ලිපිනයන් ඉදිරිපත් කර බව අනාවරණය කරගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තරුණියකට අසැබි වීඩියෝ යවා අමාරුවේ වැටේ