
(චන්දන හෙන්දුරුගොඩ)
පුත්තලම ප්‍රදේශයට ඇද හැළුණු වර්ෂාවත් සමග හමා ගිය සුළගින් විශාල ගොඩනැගිලි රැසකට අළාභ හානී සිදු වී ඇති බව පුත්තලම අපදා කළමණාකරණ ඒකකය සදහන් කරයි.
මේ අතරින් පුත්තලම නගර සභාවට අයත් නව ළ නගර ශලාව , පුත්තලම කලපු තීරයේ ඇති පොදු වෙළද මධ්‍යස්ථානයේ වහල , කරඹ ගාමන්ට් හි වහල , පාලවිය පිහිටි පෞද්ගලික ලුණු සමාගම් දෙකක වහල්වල් මේ අකාරයෙන් සුළගින් විනාශ තිබේ. පුත්තලම නගරයේ වාහුන අළුත් වැඩියා කරන ස්ථාන දෙකකද වහලවල් සුළගට ගොස් තිබේ.
පුත්තලම නගර සභාවේ සතු නව වායු සමනය කල නගර ශලාවේ පාඩුව ලක්ෂ ගණනාවක් විය හැකි බවයි පුත්තලම නගර සභා ලේකම් ප්‍රීතිකා මහත්මිය සහදන් කරන්නේ.



2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුළඟකින් පුත්තලමට බර හානි