
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, මිහිපිට අපායක් බවට පත් වුණු ගාසා තීරයෙන් වසර 25 කට පසු පෝලියෝ වයිරස ආසාදිතයකු හමුවුණු බව පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනවයක දැක්වෙයි.
ගාසා තීරයෙන් වාර්තා වන්නේ නව පෝලියෝ ප්‍රභේදයක් වීම ද විශේෂත්වයකි.
පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිට, ගාසා තීරයට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, ගාසා පලස්තීන දරුවන්ට එන්නත්කරණ කටයුතු සිදු නොවන අතර, මෙය පෝලියෝ වසංගත තත්වයක් නිර්මාණය කිරීමට හේතුවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර ඇත.
(එන්.ඩී.ටීවී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd