
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය.
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිටදී සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයා වෙත ආශීර්වාද කළහ.


2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති ශ්‍රී මහා බෝධිය වඳී
Niranga Saturday, 17 August 2024 02:25 PM
මේ වගේ කෙනෙකුට මෙතැනට අරන් ගියේ මොකද?
ගමේ එකාලා Saturday, 17 August 2024 05:07 PM
මීට කලිනුත් වැළමිට ගාවට වෙන්ඩ නූල් බැඳපු, නිතරම පන්සල් වන්දනාවේ ගිය නායකයෙකුත් ඇවිල්ලා බෝධීන් වහන්සේ බදාගෙන වැඳගෙන හිටියා අද වගේ මතකයි...
සෙනෙවිරත්න Saturday, 17 August 2024 05:48 PM
රටේ ජනතාව ආගමෙන් ඈත් කලේ මෙතෙක් කල් රට පාලනය කලපු පාලකයො විසිනි. මොවුනට රැවටෙන්න එපා,
පොඩිඑකා Saturday, 17 August 2024 06:29 PM
බුදුහාමුදුරුවෝ සමානාත්මතාවය ගැන කතාකලේ නැහැ කියලා පාර්ලිමේන්තුවේදීම කියපු මහ ලොකු බෞද්ධයා...!
උපාසක Sunday, 18 August 2024 05:00 AM
පහුගිය කාලවල දේශපාලුවන් ඔය විදියට වන්දනාමාන කරලා තමා වැඩ පටන් ගත්තේ..., අන්තිමට රටම හොරාකාලා, කාබාසිනියා කරපු එකයි කෙරුවේ...