
(ලක්මි කුඩලිගම)
කළුතර ප්‍රදේශයට ඇද ඇළෙන තද වර්ෂාව හේතුවෙන් අද (17) උදෑසන 6,30 ට කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග එහි බුලත්සිංහල ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇතැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි.
ජලාශයේ විදුලි උත්පාදනයේදී පිට කරන ජල පරිමාව ද සමග තත්පරයට ඝන මීටර් 180 ක ජල ධාරිතාවක් කුඩා ගඟට මුුුදා හැරෙන බැවින් ගංඟාව ආශ්‍රිත පහත් බිම් වල පදිංචිකරුවන් අවදානයෙන් පසුවන මෙන් දන්වා සිටියි.
මේ වන විට බුලත්සිංහල, පරගොඩ, මොල්කාව මාර්ගයේ ගමනයට බාදා පැමිණ ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් වැසි තත්ත්වය තවත් වැඩි වුවහොත් ජලය පිටකිරීම තවත් ඉහළයා හැකි බවත් සඳහන් කරයි.
බුලත්සිංහල පරගොඩ මාර්ගයේ දඹල, නාලියද්ද, ඇටඹගස් හංදිය සහ ඉහළ වෙල්ගම කණිෂ්ඨ විද්‍යාලය අසල මාර්ග මේ වන විට ජලයෙන් යටව ඇත.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බුලත්සිංහල පහත් බිම් යට වේ