IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගජමුතු විකුණන්න බැරි වේ

(චන්දන හෙන්දුරුගොඩ)

රුපියල් කෝටි එකකයි ලක්ෂ 30 අලෙවි කිරිමට ගිය ගජ මුතු 03 ක් සමග සැකකරුවන් තිදෙනකු අත් අඩංගුවට ගත් බව පුත්තලම විශේෂ කාර්ය බළකාය කදවුර කියයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශය ලැබුණු තොරතුරක් මත  පුත්තලම කළපු තීරයේ දී උපාය මාර්ගික දූතයන් යොදවා පුත්තලම විශේෂ කාර්ය බළකා කදවුරේ නිළධාරින් විසින් මෙම වැටලීම සිදු කර තිබේ.

මෙම වැටලීමේදී මෙයට සම්බන්ධ මාවනැල්ල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු හා පුත්තලම ප්‍රදේශයේ පදිංචි එක් පුද්ගලයකු පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (0)

ගජමුතු විකුණන්න බැරි වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site