ක්වාසි උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
දික්කසාදය හා දික්කසාද තීන්දු ප්රකාශය දීමට කාන්තාවකගෙන් රුපියල් 4,,500ක අල්ලසක් ඉල්ලා ලබාගන්නා අවස්ථාවේදී උඩතලවින්න ක්වාසි උසාවියේ විනිසුරුවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ක්වාසි උසාවිය තුළදීම අත්අඩංගුවට ගන්නා ලදී.