
(සමන් පාලිත නානායක්කාර )
පවතින ධාරාණිපත වර්ෂාව සමඟ අද (23 )දහවල් වැලිමඩ උඩුපුස්සැල්ලාව මාර්ගයට කොට්ටගොඩ පාලමට නුදුරින් විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ එක්මන් තීරුවකට වඩා වැඩි කොටසක් සම්පූර්ණයෙන් අවහිර වී ඇති බව ඌවපරණගම පොලිසිය කියයි.
කඩා වැටී ඇති පස් කඳු ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
වර්ෂාව සමග බෑවුම් සහිත මාර්ග භාවිතයේදී පස් කඳු කඩාවැටීම් ගල් පෙරළීම් සහ ගස් කඩා වැටී පිළිබඳ විමසිල්ලෙන් රථ වාහන ධාවනය කරවනලෙස පොලීසිය රියදුරන් ගෙන් ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd