දින හතරකදී විදුලිය බිඳ වැටීමේ පැමිණිළි 60,000ක්
අයහපත් කාලගුණය හේතුවෙන් මේ මස 21 වැනිදා සිට 24 වැනිදා දක්වා දින හතර තුළ පාරිභෝගිකයින් 431,500 කට අධික පිරිසකට විදුලිය ඇනහිටීම් හේතුවෙන් විදුලි බිඳවැටීම් පැමිණිලි 59,400 කට අධික සංකයාවක් ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.