IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අපේක්ෂක පෝස්ටර් රැගෙන ගිය දෙන්නෙක් අත්අඩංගුවට

(ලක්මි   කුඩලිගම )

මෙවර  පාර්ලිමේන්තු මහ මැතිවරණ 2024ට ඉදිරිපත්ව සිටින කළුතර දිස්ත්‍රික්  අපේක්ෂකයන් දෙදෙනෙකුගේ  රුව හා අංකය සහිත පෝස්ටර් හා අත් පත්‍රිකා තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු බුලත්සිංහල දී අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.

බුලත්සිංහල පොලිස් වසමේ පහළ වෙල්ගම ප්‍රදේශයේ දී  පොස්ටස් 13,000ක් පමණ සහ අත් පත්‍රිකා තොගයක් සමග වෑන් රථය  අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් වෑන් රථය හා එහි රියදුරු සමග රිය සහයක යන දෙදෙනා මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 

 

 

 

 



අදහස් (1)

අපේක්ෂක පෝස්ටර් රැගෙන ගිය දෙන්නෙක් අත්අඩංගුවට

සරත් කුමාර Wednesday, 23 October 2024 11:59 AM

කවුරුහරි මේ නීතිය පැහැදිලි කරන්ඩ.. ස්තූතියි

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site