IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාරේ වැටි සිටි කත රෝහලට ගෙන යද්දී මැරිලා

(තුසිත කුමාර ද සිල්වා)

අලුත්ගම මොරගල්ල ගාලු පාරේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ක්‍රීඩාපිටිය ඉදිරිපිට අද (23) අලුයම හිසේතුවාල සහිතව  මහා මාර්ගය අයිනේවැටී සිටි කාන්තාවක් සූවසැරිය  ගිලන් රථයෙන් බේරුවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව  මියගොස් ඇතැයි අලුත්ගම පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇති කාන්තාව පිළිබඳ මෙතෙක් අනන්‍යතාවය තහවුරු වී නොමැති අතර වයස අවුරුදු හතළිහක් පනහක් හතර  පෙනුමක් ඇතැයි පොලිසිය කියයි.

මෙම සිරුර හඳුනා ගැනීමට මහජන සහාය පතන බවද අලුත්ගම පොලිසිය කිය.

මෙම කාන්තාව කිසියම් රථ අනතුරකට භාජනය වී ඇද්දයන්න ප්‍රදේශයේ ආරක්ෂක කැමරා දර්ශන  මගින්  වැඩිදුර විමර්ශන සිදු කරන බව  අලුත්ගම රථවාහන පොලිසියෙ නිලධාරියකු පැවසීය.
 



අදහස් (1)

පාරේ වැටි සිටි කත රෝහලට ගෙන යද්දී මැරිලා

Saman Wednesday, 23 October 2024 10:27 AM

ගිනි මල් පොකුරු මතක් උනා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site