
(ආරියරත්න රණබාහු )
රජයේ පාලනය යටතේ පවතින වන ජීවී බංගලා මින් ඉදිරියට අමාත්‍යය වරුන්ට ඔවුන්ගේ සමීප ඥාතීන්ට හා අමාත්‍යාංශ නිලධාරීන්ට සහන මිලට ලබා නොදෙන බව ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
සාධාරණ මිල ගණන් යටතේ ඕනෑම අයෙකුට තම නිවාඩු කාලය ගත කිරීම සඳහා මෙම බංගලා වෙන් කර ගත හැකි බව කී අමාත්‍යවරයා විශේෂ වෙන් කිරීම් හෝ අමතර පහසුකම් ලබා නොදෙන බවද කීය.
වන ජීවී බංගලාවල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජය රැපියල්මිලියන 1166.93ක් ලබාදීමට තීරණය කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවා හොඳ තීරණ. නමුත් ජාතික ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක නොවුනොත් ආයෙමත් වෙනස් වෙනවා...!
ඔන්ලයින් ක්‍රමයට වෙන් කිරීමේ පහසුකම් හදන්න.
පුදුම වැදගත් තීන්දුවක්... රටේ තිබුනු ලොකුම ප්රශ්නය දැන් විසඳුනා...
මොන රජයක් බලයට ආවත් වෙනස් නොවන වෙනස් කල නොහැකි විනිවිද භාවයෙන් යුක්ත වූ නීති ක්‍රියාත්මක කල යුතුයි සැමට සාධාරණව බලපාන විදියට