රනිල් ජනපති කළ යුතු බව උතුරු මන්ත්රී කියයි
දෙමළ ජනතාවගේ ප්රශ්න විසඳන බව පවසමින් බොහෝ ජනාධිපතිවරු ධූරයට පැමිණියද එම කිසිවකු ඒ පිළිබඳ නිසි අවධානයක් යොමු කළේ නැතැයි ද ආර්ථික අර්බුදයක් හමුවේ වුවද ජනාධිපති උතුරේ ජනතාවගේ බොහෝ ප්රශ්නවලට විසදුම් ලබාදීමට කටයුතු කර තිබෙන්නේ යැයිද ඊලාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂයේ වන්නි දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කුලසිංහම් තිලීපන් මහතා පැවසීය.