IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අධිවේගයේ අනතුරින් මාළු ලොරිය සුනේ සුන්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 8 දශම 5 කහතුඩුව ප්‍රදේශයේදී අද අලුයම මාළු ලොරියක් සිමෙන්ති පැටවූ ලොරියක ගැටීමෙන් මාළු ලොරි රියදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.

එම අනතුරින් මාළු ලොරිය කැබලි කීපයකට කැඩී මාළුත් සමග මාර්ගය පුරා විසිරී තිබූ බව පොලිසිය සඳහන් කරයි.

බාහාලුමක සිමෙන්ති කොට්ට 350ක් පටවාගෙන ඉමුදූව කරා යමින් ලොරි රථයක පිටුපසින් අධි ශීතකරණ සහිත  මාළු ලොරිය ඉදිරියෙන් ගමන් ගත් සිමෙන්ති පැටවූ ලොරියේ පිටුපස ගැටී මෙම අනතුර සිදුවී තිබූ බව පොලිසිය කියයි.

 

 

 

 



අදහස් (1)

අධිවේගයේ අනතුරින් මාළු ලොරිය සුනේ සුන්

Sihala urumaya Friday, 25 October 2024 10:33 AM

සිමෙන්ති කොට්ට 350ක් පටවාගෙන ඉමදූව දෙසට ධාවනය වූ ලොරියක් පිටුපස ගැටීමෙන් මාලු ලොරිය කැඩී ලොරි කැබැලි හා මාලු පාරපුරා විසිරී තිබුණා කිව්වාම වරදක් තිබේද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site