
(කේ බුද්ධික කුමාරසිරි සහ ශාන්ත කුලරත්න)
සර්වජන බලය සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු ලෙස කටයුතු කරන උපකාරක පංති ගුරුවරයකු විසින් හෝමාගම කටුවාන ප්‍රදේශයේ හෝටලයක ඊයේ (24) රාත්‍රි සංවිධානය කර තිබූ ගුරුවරුන් ගේ සුහද හමුවකට සහභාගී වූ පිරිසකට ලබා දීමට සූදානම් කර තිබූ ආහාරපාන තොගයක් තම භාරයට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
රුපියල් එක් ලක්ෂ විසි දෙදහකට ආසන්න වටිනාකමක් සහිත ආහාර ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.
ලද පැමිණිල්ලක් මත පොලිස් නිළධාරීන් පිරිසක් එම හෝටලයට ගොස් අදාල මෙලෙස ආහාර ලබා දීම නවතා එම ආහාර පොලිස් භාරයට ගෙන ඇත.
හෝමාගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතාගේ උපදෙස් පරිදි මෙම පරීක්ෂණ සිදු කර ඇත .
2025 දෙසැම්බර් මස 18
581
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුරාගේ පාටිය මැකෝ බාරයට
හසක Friday, 25 October 2024 07:17 AM
හෝමාගම පොලිසියේ අයට සුමානයක් අවුරුදු වගේ ඇති.
Bunny Preena Friday, 25 October 2024 08:55 AM
පොලීසියට හොද්ද බොරයි. රසමසවුළු භුක්ති විඳින්නට පුළුවන් කාලයක් මේක...
Kazi Shajahan Friday, 25 October 2024 09:00 AM
පටන් ගන්න කොටම හොරවැඩ කරන්නේ දිලිත්ගේ ගෝලයෝ... ඒ වුණාට දිලිත් කතා කරන්නේ... කියන්න වචන නෑ...
ලුම්බිණි Friday, 25 October 2024 10:02 AM
දැන් මේ කෑමවලට මොනවද වෙන්නේ..?
Duppatha Friday, 25 October 2024 12:18 PM
පොලිසියේ මහත්වරු හොඳට කන්න ඇති... ඒකත් හොඳයි.