
(මහින්ද නිශ්ශංක)
හෙට (26) පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ජන්ද පෙට්ටි සහ නිලධාරීන් ප්‍රවාහනය කිරීම අද (25) සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව ජන්ද විමසීම සඳහා නිලධාරීන් 600 ක් පමණ යොදවන බවත් ජන්ද පෙට්ටි 500 ක් පමණ යෙදවීමට සැලසුම් කර ඇති බවත් කොමිෂන් සභාව සදහන් කරයි.
ජන්ද මධ්‍යස්ථාන 48 කදී හෙට උදේ 7.00 සිට සවස 4.00 දක්වා පැවැත්වෙන මෙම ජන්ද විමසීමේදී ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ජන්දදායකයින් 55643 දෙනෙකු සුදුසුකම් ලබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇල්පිටියේ ජන්ද පෙට්ටි ප්‍රවාහනය අද