IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අටලුගම අනතුරක්: අයෙක් රෝහලේ:දුරකතන කණු රැසකටත් හානි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

 කාපට් තලන යන්ත්‍රයක් ලොරියක පටවා ප්‍රවාහනය කරමින් තිබියදී   බණ්ඩාරගම අටුලුගම  මාරාව ප්‍රදේශයේදී ඊයේ (24) රාත්‍රී සිදු වූ අනතුරකින් දුරකථන කණු රැසකට හානි සිදුවී යතුරුපැදි කරුවෙකු ලබා රෝහල් ගත කළ බව බණ්ඩාරගම පොලිසිය කියයි.

මෙම අනතුර හේතුවෙන්  දුරකථන කණු සහ මාර්ගය හරහා රැහැන්  කඩා වැටීම හේතුවෙන් පැය දෙකකට ආසන්න කාලයක් බණ්ඩාරගම අලෝතියාව සිට අටලුගම මාර්ගය වාහන ධාවනයට දැඩි බාධා සිදුවිය.

අලෝතියාව අටලුගම මාර්ගය කාපට් යොදා සංවර්ධනය කරන අතර  එන්ජිමේ දෝෂයකට ලක්ව අලුත් වැඩියා කටයුතු සිදුකිරීමෙන් අනතුරුව කාපට් තලන යන්ත්‍රය ලොරියක පටවා බණ්ඩාරගම සිට අටලුගමට ප්‍රවාහනය කරමින් සිටියදී කාපට් තලන යන්ත්‍රයේ ඉහළ කොටස මාර්ගය හරහා ඇද තිබෙන දුරකථන රැහැන්වල ගැටීමත් සමගම දුරකථන කනු  හා රැහැන් කැඩී මාර්ගය හරහා වැටී ඇතැයි පොලිසිය කියයි.

 

 



අදහස් (0)

අටලුගම අනතුරක්: අයෙක් රෝහලේ:දුරකතන කණු රැසකටත් හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site