IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සැක චීන්නු තිදෙනෙක් ගාල්ලේදී අත්අඩංගුවට

(ගයාන් සූරිය ආරච්චි)

සැක සහිත ලෙස ගාල්ල ගිං තොට ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි චීන ජාතිකයන් තිදෙනෙක් ගාල්ල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් අවුරුදු  33, 38 වයස්වල පසුවන්නන් බව පොලිසිය කියයි.මෙම චීන ජාතිකයන් හෝටලයේ රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවේ යෙදී සිටි බවට සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකාර චීන ජාතිකයන් සන්තකයේ තිබී ජංගම දුරකථන පහක්, අයිතිකරුවෙකු නොමැති විදෙස් ගමන් බලපතක්, බැංකු කාඩ් පත් හතරක්ද පොලිසිය භාරයට ගෙන ඇත.



අදහස් (3)

සැක චීන්නු තිදෙනෙක් ගාල්ලේදී අත්අඩංගුවට

ලුම්බිණි Friday, 25 October 2024 09:22 AM

චීන්නු කියන්නේ හොරු...

:       0       3

රම්බොඩ Friday, 25 October 2024 10:29 AM

පකිස්තාන, ඇෆ්නිඝනිස්ථාන් පුරවැසියන් ලෝකෙ කොහේ ගියත් ගුවන්තොටුපළ වලින් විශේෂයෙන්ම පරීක්ෂා කරනවා. ඔවුන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට ප්‍රසිද්ධ වෙලා නිසා. දැන් චීන්නුත් කොහේ හිටියක් අන්තර්ජාල සොරකම් වලට ප්‍රසිද්ධ වෙලා. දියුණු රටක් හැටියට චීනයට මේක හොඳ නෑ. ඒ රජය මේ ගැන වගකීමෙන් කටයුතු කළ යුතුයි...

:       0       5

Rohana Friday, 25 October 2024 03:56 PM

මේ චීන ජත්‍යන්තර හොරුන් සිදුකර ඇති මූල්‍ය වංචාවලට වහාම දඬුවම්දී වින්දිතයින්ගේ වංචාකළ මුදල් ආපසු ලබාදීමට රජය කටයුතු කළයුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site