
ගුවන් මගීන්ට, පිටවී යෑමට පෙර ඔවුන්ගේ ආදරණීයයන් සිප වැලඳ ගෙන සමුදීමට ලබා දෙන කාලය මිනිත්තු 3 ක් පමණක් බව නවසීලන්තයේ ඩුනෙඩින් ජාත්‍යන්තර ගුවන්තොටුපොල කළමනාකාරීත්වය පවසයි.
ගුවන් මගීන් පිටවී යද්දී තම ආදරණීයයන් සිප වැලඳ ගනිමින්, ඔවුන්ට සමු දීමට වැඩි කාලයක් ගත කරන බවත්, එය ගුවන් තොටුපොල කටයුතුවලටත්, ගුවන් ගමන්වලටත් බාධාවක් වී ඇති බවත් පෙන්වා දෙමින් ඩුනෙඩින් ගුවන්තොටුපොළ කළමනාකාරීත්වය මෙසේ පවසා ඇත.
වැඩි කාලයක් ලෙස සමුදීමට අවශ්‍ය නම්, එම සමුදීම් ගුවන්තොටුපොල රථගාලේ සිදු කරන්නැයි ද ගුවන්තොටුපොල කළමනාකාරීත්වය, ගුවන් තොටුපොලට පැමිණෙන ගුවන් මගීන්ට පැහැදිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ විතරක් නොවෙයි, නවසීලන්තයේත් ඉරිසියාකාරයෝ ඉන්නවා වගේ...
සිපවැළඳ ගැනීම් ගෙදරදීම කරගෙන එන්න කියලා නීතියක් දැම්මා නම් අනවශ්‍ය ප්‍රමාදය වළක්වා ගත හැකියි...!
ඔය හැමදේම එලියට පේන්න විතරයි .
කුහක ජෙප්පෝ එහෙටත් බෝ වෙලා වගේ
මේ සඳහා වැඩිම කාලයක් ගන්නේ මැදපෙරදිග කලාපයේ. පුදුමාකාර කාලය නාස්ති කිරීමක් කරන්නේ.
මේ වගේ සුන්දරිය දාලා කොහොම යන්නද?