
(රෝෂන් තුෂාර)
මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම් .එම් මිහාල් මහතාට එරෙහිව කොළඹ මඩ පෝස්ටරයක් මුද්‍රණය කර ප්‍රදර්ශනය කිරීමට සිද්ධියට සම්බන්ධ යයි සැක කෙරෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතා ට පූර්ව ඇපයක් නියම කිරීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (23) ප්‍රතික්ෂේප කළේයෙ
කොළඹ අපරාධ කොට්ඨාස ය වෙනුවෙන් රජයේ නීතිඥ ශක්ති ජාගොඩ ආරච්චි මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ ඇපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.තමාව පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බවත් එම අත්අඩංගුවට ගැනීමෙන් පසුව පූර්ව ඇපයක් ලබා ගැනීම සඳහා අපේක්ෂිත ඇප නියම කරන ලෙසත් ඉල්ලා ජේසි රංගා මහතා කොළඹ අපරාධ කොට්ඨාශයට එරෙහිව පැවරූ පැමිණිල්ල නිෂ්ප්රභා කරමින් මෙසේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd