
(මනෝප්රිය ගුණසේකර සහ ගයාන් සූරියආරච්චි)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ ප්‍රකාශයක් ලබාදීම සදහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.

(මනෝප්රිය ගුණසේකර සහ ගයාන් සූරියආරච්චි)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ ප්‍රකාශයක් ලබාදීම සදහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ. එතනෝල් ජොනියාට... බලයේ හිටපු කාලේ වැඩ කරපු හැටි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
මේ කාලකණ්ණි හොරදෙටුවන්සදහටම අත්අඩංගුවේ තබන්න.
කසිප්පු ස්කාගාරේ බදු නොගෙවීම හිරේ දාන්නේ කවදාද?
ශ්‍රමදානය ඇරඹේ...!
දැන් ඉතින් අර මිනිහගේ මයිලකටවත් හානියක් වෙන්න පුළුවන් නේද?
මෙයාගේ මයිල් ගහකටවත් අත තියන්න දෙන්නේ නැහැ කියන්නේ...
අම්මෝ… කළ පව් පස්සෙන් එලවනවෝ… අප්පච්චි මාව බේරාගනියෝ...
වැඩ පටන් ගත්තා. හිර ගෙවල් ලොකු කරන්න වෙයි. තව ඉන්නවා රජකුමාරවරු. සූදානමින් සිටින්න, අනිත් උන් ටිකත් තම තමන්ගේ අවසාන කැමැත්තා ලියලා කාට හරි දීලා තියන්න.
උසාවියට එන්න කිව්වම ගියේ නැත්නම් පිළිගත හැකි හේතුවක් දුන්නෙත් නැත්නම් ඉතින් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන තමයි.
හොඳ වැඩේ ඕකාට.
ඔන්න අපේ ජනපති සහෝදරයා වැඩ පටන් ගත්තා. දැන් මෙතන වැලලෙන්න උත්සහ කරන්නෙපා අහිංසකයන් හිරේ දැම්ම කියලා. ඒ වගේම පොල් මිල ඉහල ගියෝ, බිත්තර මිල ඉහල ගියෝ, පාස්කු ප්‍රහාරයේ දී වගකීම් පැහැර හරි ආරක්ෂක අංශ ලොක්කන්ට උසස් වීම් දුන්නෝ වගේ අපේ ආණ්ඩුවට එල්ල කරන ප්‍රහාර අමතක කරන්නත් ඕන.
කොළොම්පුරේ ඔබ සිටිනා ඉසව්වේ.
මෙයාගේ දත් වහලා දැක්කාම පේනවා. ලෝක හොරෙක්... පගාමරුවෙක්..! දැන්මම බන්ධනාගාරයේ සුවපහසු උපකරණ සහිත, උසස් කෑමබීම සමග, රෝගීන්ට වෙන් කරපු කාමරයක් මෙයාට වෙන්කරලා තිබේද?
ජොනී අයියේ, අප්පච්චි දැන් සැපද…? කියලා අහන්න කිව්වා. එයා දන්නේ නැහැලු ඔයා මේ තරම් නෝටි වැඩ කරා කියලා…
මතකද කපුටාව මරලා තට්ටක් එල්ලුවා... දැන් මොකක්ද එල්ලන්නේ?
අත්අඩංගුවට ගන්නවා කියද්දී ජොනී කීවාලු " එහෙම කොහේද, මට මුක්තිය තියෙනවා... මම වහාම කතානායකට කෝල් කරනවා " කියලා. ඒක අහපු පොලිසියේ අයට වැටහුණාලු මෙයාට දැන් පිස්සු කියලා...
අපි ඊළඟට යන එකා නම් කිරීමේ තරගයක් පටන්ගමුද?