
මත්කුඩු කිලෝ 146ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමට සම්බන්ධ විදෙස් ජාතිකයන් 10 දෙනකුට මීගමුව මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිරදඬුවම නියම කළේය.
ඉරාන ජාතිකයන් 9 දෙනකු සහ පාකිස්තාන ජාතිකයකුට මෙසේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී ඇත.
2016 වසරේ මෙම විදෙස් ජාතිකයන් 10 දෙනාට එරෙහිව චෝදනා ගොනුකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතිං මහජන මුදලින් නඩත්තු වෙවී දිවි ඇති තෙක් හිරේ. මේ වගේ වැරදිවලට මරණ දඩුවම පමුණුවලා මෙවාගේ උන්ව ඉවර කරලා දාන්න.
මොවුන්ව අත්අඩංගුවට පත්වුණු නිසා ලක්ෂ ගානක තරුණ තරුණියන් මොවුන් නිසා පීඩාවට පත්වෙන එක යම් තරමකට පාලනය කිරීමට හැකි වීම සතුටට කරුණක්
මොවුන්ට ලැබිල තිබෙන මරණ දඩුවම ක්රියාත්මක කරන්න බැරිනම් ඔවුන්ව අදාල රටවලට භාර දෙන්න , එම රටවල විසින් කිසිම පැකිලීමක් නැතුව දඩුවම ක්රියාත්මක කරවී , කන්න බොන්න දිදී ඔවුන්ව මෙහෙ තියා ගන්න එකේ තේරුමක් නැහැ