
(මනෝප්රිය ගුණසේකර)
කොටස් එකලස් කළ වාහනයක් සන්තකයේ තබාගෙන පරිහරණය කරන ලදැයි කියන සිද්ධියකට අදාලව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනානාදු මහතා ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියම කළාය
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුනු සැලකිල්ලට ගැනීමෙන් අනතුරු සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළ මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල යළි කැඳවන ලබන 30 වැනිදා සිද්ධියට අදාල කරන විමර්ශනවල ප්‍රගිතිය වාර්තා කිරිමට රහස් පොලිසියට නියම කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටැක්සි අබයාව මේකට ගාවගත්තු එකට අප්පච්චිට තද වෙලාලු ඉන්නේ නේද…? ෆෝන් ආන්සර් කළේත් නැහැලු නේද…?
සිනාසෙමින්, සිර ගෙදර යන එකම පුද්ගලයා ජොනී...
කපුටෙක් මරලා තට්ටක් එල්ලුවා නම් හරි...!
අහෝ ජොනී. කෝ අර තිබුණ චන්ඩි ටෝක්.