පලස්තීන සරණාගත ඒජන්සිය තහනම්
එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය (UNRWA) ඊශ්රායල තුළත්, ඊශ්රායලය විසින් අත්පත් කරගනු ලැබ සිටින නැගෙනහිර ජෙරුසලම ප්රදේශයේත් ක්රියාත්මක වීම තහනම් කිරීමට ඊශ්රායල රජය තීරණය කළේය. ඒ, එම තහනමට පාර්ලිමේන්තුවේ ඡන්දය හිමිවීමෙන් පසුවය.