
(චන්දන හෙන්දුරුගොඩ )
මාරවිල මහේස්ත්රාත් අධිකරණයේ මහේස්ත්රාත්වරයකුගේ වහාම ක්රියාත්මක වන පරිදි අධිකරණ කොමිෂන් සභාව මගින් සේවය අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිළධාරින් සිදු කළ මුලීක විමර්ෂණයකින් අනතුරුව මෙම සේවය අත්හිටුවීම සිදුකර ඇති බව වාර්ථා වේ.
මහේස්ත්රාත්වරයා පිළිබදව අධිකරණ කොමිෂන් සභාවට ලැබී තිබු පැමිණිලි පිළිබඳව විමර්ශණය ආරම්භ කර තිබේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ බොහෝ ප්රශ්න වලට හේතුව නීතිය නිසි ආකාරයෙන් ක්රියාත්මක නොවීමයි. මම මැදපෙරදිග සහ UK වල අවුරුදු 20ක් ඉඳලා තියෙනවා, නීතිය තමා ඉහළින්ම තියෙන්නේ. හැමෝම බයයි, ගරු කරනවා. ඒ නිසාම ඒ රටවල් ගොඩක් දියුණුයි. අපේ නීතිය ක්රියාත්මක කරන අය (විනිසුරු) වැරදි කරනකොට කොමිෂන් එක මේ වගේ දඬුවම් දීම ගැන ඇති වන්නේ අසීමිත සතුටක්!
විෂමාචාර හේතුවකටනම් වැඩ තහනම, මෙයා දීපු නඩු තීන්දුව කොහොමට දීලා ඇද්ද?