
(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගයේ පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේ දී හෙට(3) පස්වරු 1.00 ට පැවැත්වේ.
“දුරදකිමු පෙළගැසෙමු අනාගතය ගොඩනගමු” යන තේමාවෙන් මෙවර පක්ෂ සංවත්සරය පැවැත්වීමට නියමිතය.
සමගි තරුණ බලවේගය, සමගි වනිතා බලවේගය, ඇතුලු පක්ෂයේ ශාඛා සමිති සහ සියලුම වෘත්තීය සමිති සහභාගීත්වයෙන් මෙවර පක්ෂ සංවත්සරය පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත්තුමා චිරාත් කාලයක් ඔය බලවේගේ නායකත්වයේ ඉන්න ඕන. විපක්ෂ නායකකම එතුමා ඉන්නකන් ෂුවර්.
අනාගතය ගොඩනගන්න කලින් වර්තමානේ හදාගත්තොත් හොඳයි නේද ... අනාගතයේ අතීතය වර්තමානය නේද ...
මං මේ කල්පනා කරන්නේ සජිත් මහත්තය උස කෙනෙක්ද, මිටි කෙනෙක්ද කියලා .....
"දුර දකිමු පෙළගැසෙමු, අනාගතය ගොඩනගමු" තේමාවෙන් මදක් ඔබ්බට ගොස් "උසනම් සිකියුරිටි, මිටිනම් කම්කරු" තේමාවෙන් සංවත්සරය සමරුවානම්, ළඟ එන පළාත්පාලන මැතිවරණය ගොඩදාගන්න තිබ්බා.
බොරුව රජවේවා !
අරගලය වෙලාවේ බන්දේසියක දාලා පිරිනමපු රටේ නායකත්වය බාරගත්තේ නෑ. කොන්දක් නැති මිනිස්සු රජ වෙන්නේ නෑ.
60 වත්තේ ඩයනාටත් ආරාධනා කරාවිද?????
අසමගි ජනබලවේගය අන්තිමට ඇන ගනීද දන්නේ නැහැ. හිටපු අයත් හීන්සැරේ මාරු වුණා.