මහඡන්දෙදී ජනතාව බුද්ධිමත් විය යුතුයි යම්කිසි අවස්ථාවක ආර්ථිකයට බලපෑමක් ඇති වුවහොත් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා පලපුරුදු කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක රුවන් විජයවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද (28) පැවසීය. 28 October 2024
අල් කමේනීගේ සමාජ මාධ්‍ය ගිණුම අත්හිටුවයි එක්ස් සමාජ මාධ්‍ය ජාලය ඉරාන උත්තරීතර නායකයාග් ගිණුම අත්හිටුවා අත්තේ, ඉරාන ආධ්‍යාත්මික නායකයා ඊශ්‍රායලය විවේචනය කරමින් ඊශ්‍රායලයට දොස් නගමින්, ‘පෝස්ට්’ පළ කළ බැවිනි. 28 October 2024
වන අලි පහරින් දෙදරු මව මරුට සිය ගෙවත්තට පැමිණි වන අලියෙකු පලවා හැරිමට උත්සහ කළ 71 හැවිරිදි දෙදරු මවක් එම වන අලියාගේ ප්‍රහාරයට ලක්ව එම ස්ථානයේම මිය ගොස් ඇතැයි මහවිලච්චිය පොලිසිය කියයි. 28 October 2024
එස්.ටි.එෆ් කොස්තාපල් එස්.ටි.එෆ් එකෙන්ම අල්ලයි රාජ්‍ය බුද්ධි තොරතුරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ට හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ලබාදුන් බව කියන කිලිනොච්චිය විශේෂ කාර්ය බළකා කදවුරේ පොලිස් කොස්තාපල්වරයෙක් ජංගම දුරකතන 6 ක් සහ සිම්පත් 7 ක් සමග අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 28 October 2024
අධි යතුරු පැදි ධාවනය කළ හයක් සැකපිට මාර්ගවල ධාවනය කිරීමට අවසර නොමැති අධි ධාරිතාවයෙන් යුත් යතුරු පැදි අධි වේගයෙන් ප්‍රධාන මාර්ගයේ ධාවනය කරමින් සිටි තරුණයන් හත් දෙනකු යතුරු පැදිද සමග අත්අඩංගුවට ගත් බව තොඩුවාව පොලිසිය කියයි. 28 October 2024
රේගුවෙන් ඇල්ලූ වාහන 637 ක් දිරන්න ඇරලා ශ්‍රී ලංකා රේගුව මගින් අත් අඩංගුවට ගන්නා ලද විවිධ වර්ගයේ වාහන 637 ධාවනයට නුසුදුසු වන ලෙස දිරාපත්වීමට ඉඩහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. 28 October 2024
ජනාධිපති අනුරට දෝෂාභියෝගයක් ගේනවා අනාගත පාර්ලිමේන්තුවට ජනතාව තමන් තෝරාගත හොත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව දෝෂාභියෝගය කෙටුම්පත් කිරීම සහ ඉදිරිපත් කිරීම යන කාර්යන් දෙකම ඉටුකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය. 28 October 2024
රෝද තුනෙන් ළමුන් 11 ගෙන ගිය රියදුරු අල්ලයි බේරුවල නාගරික ප්‍රදේශයේ පාසලක් වෙත සීමාව ඉක්මවා ළමුන් එකොළොස් දෙනෙකු හා ගුරුවරියක්ව ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථ රියදුරෙකු බේරුවල පොලිසියෙ රථවාහන අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 28 October 2024
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පිලී පැනීමක් පානදුර දුම්රිය සථානයෙන් අද (28) පෙරවරු 9.15 ට කොළඹ මරදාන බලා ධාවනය වූ දුම්රිය කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයේදී පිලී පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ එක දුම්රිය මාර්ගයක් අවහිර වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 28 October 2024
පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ දෙකක් දැලේ බලපත්‍ර නොමැතිව මොටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු එකේ කණුව ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත්බව පදවිය පොලිසිය කියයි. 28 October 2024
සර්ව ආගමික ස්ථානවලට නොමිලේ සූර්යපැනල දිවයින පුරා පිහිටි සර්ව ආගමික සිද්ධස්ථානයන්හි පියසි මත නොමිලේ සූර්යපැනල ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් බලශක්ති අමාත්‍යාංශය මඟින් ආරම්භ කර තිබේ. 28 October 2024
ඉන්දීය ධීවරයෝ 12ක් අත්අඩංගුවට යාපනය, පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට නවික හමුදාව පැවසීය. 28 October 2024
හිටපු ජනපතින්ගේ සියලු වරප්‍රසාද කපා දමනවා හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 28 October 2024
සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවට ආරක්ෂක අංශ නොමග යවමින් මෙරට සැගව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “මර්වින් ජානා නොහොත් බේකරි ජානා” නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 28 October 2024
විදුලි වැටෙන් විදුලිය වැදී සිසුවා මරුට අලින්ට ඇටවූ විදුලි වැටෙන් විදුලිසැර වැදී දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවකු මියගොස් ඇති බව විල්ගමුව පොලිසිය පවසයි. 28 October 2024
වෙන්නප්පුවේ හෝටලයක් ළඟ කරක් ගැසූ තුනක් මාට්ටු ඊශ්‍රායල් ජාතික කාන්තාවන් තිදෙනකු ලැගුම් ගෙන සිටි වෙන්නප්පුවේ හෝටලයක් අසල වෙරළ තීරයේ වෑන් රථයකින් පැමිණ සැක කටයුතු ලෙස රැඳී සිටි බව කියන තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 28 October 2024
අද දවසෙත් කඩින් කඩ තද වැසි බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල,මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 October 2024
පාකිස්තාන - ශ්‍රී ලංකා ගුවන් හමුදාපති හමුවක් පාකිස්ථාන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සහීර් අහමඩ් බාබර් සිදු මහතාගේ නිල ආරාධනාවකට අනුව කලාපයේ පැවැත්වෙන ඉන්ඩස් ෂීල්ඩ්-2024 යුධ අභ්‍යාස ප්‍රදර්ශනයක් සඳහා හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහභාගි වූයේය. 28 October 2024
ජපන් මැතිවරණය: පාලක පක්ෂය පරදී ජපන් මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබාගේ නායකත්වයෙන් යුත් ලිබරල් ඩිමොක්රටික් පක්ෂය ප්රමුඛ සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි විය. පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගත්තේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය. 28 October 2024
පොලොන්නරුවේ සහල් තොග ගැන පාරිභෝගික අධිකාරිය සොයයි පොළොන්නරුව දිස්ත්‍රීක් පාරිභෝගික නිලධාරීහු පිරිසක් පොළොන්නරුවේ ප්‍රධාන පෙලේ සහල් මෝල් හා අනෙකුත් සහල් මෝල්වල පවතින සහල් හා වී තොගයන්හි සංචිතයන් හා සහල් නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව අද දින සොයා බැලූහ 27 October 2024
මහනුවර සජබ අපේක්ෂකයෙක් තරු හෝටල් වල පාටි දාලා මහනුවර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග අපේක්ෂකයකු මහනුවර තරු පහේ හෝටල් තුනකට ජනතාව දහස් ගණනින් වරින් වර කැඳවා සංග්‍රහ ලබාදී ඇතැයි දිස්ත්‍රික්කයේ සෙසු අපේක්ෂකයන් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත. 27 October 2024
දකුණු ආසියානු සංගමයේ මුල්‍ය ජාලයේ අධිපතිවරුන්ගේ රැස්වීමෙන් කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මුල්‍ය ජාලයේ අධිපතිවරුන්ගේ 46 වැනි රැස්වීම වොෂින්ටන් නුවරදී පසුගියද පැවැත්විණි. එම සංගමයේ සභාපතීත්වය දරන ශ්‍රී ලංකා මහා බැංකුවේ සත්කාරකත්වයෙන් ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ රැස්වීම්වලට සමගාමීව එම රැස්වීම පැවැත්වූවේය. 27 October 2024
පුබුදු ජාගොඩ කළ හෙළි දරව්ව ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ නෛතික බලය එපික් ලංකා සමාගමට ලැබෙන අයුරින් එම සමාගම සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව ගිවිසුමක් අත්සන් කර තිබෙනවාදැයි සෙවීම සඳහා වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස මාධ්‍ය හමුවකදී ජන අරගල සන්ධානය රජයෙන් ඉල්ලීමක් කළේය. 27 October 2024
රෝහිත බෝගොල්ලාගමට එරෙහිව සේවකයා පොලිසි යයි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගමගේ නිල නිවසේ සේවය කළ පුද්ගලයකු, තමන්ට නිල නිවසේදී හිරිහැර සිදුවූ බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට යෑමට අවශ්‍ය බවත් පවසමින් මහ කොමසාරිස්වරයාට විරුද්ධව බ්‍රිතාන්‍ය මෙට්‍රොපොලිටන් පොලිසියේ පැමිණිල්ලක් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 27 October 2024
කොළඹ පින්තූර තියාගෙන ඉතාලි තානාපති කාර්යාලය පොටෝ අරං කොළඹ සහ අවට ප්‍රදේශවල වැදගත් මර්මස්ථානවල රූප සටහන් ඇතුළත් පිටු 700 කින් සමන්විත පොතක් සන්තකයේ තබාගෙන කුරුඳුවත්ත ජාවත්ත පාරේ ඉතාලි තානාපති කාර්යාලය ජංගම දුරකතනයකින් ඡායාරූප ගත කරමින් සිටි පුද්ගලයකු අද අලුයම අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි. 27 October 2024
රසල් අලි ඇතුන් සමග සැමරූ උපන්දිය ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයකු වන රසල් ආර්නල්ඩ් මහතා ශ්‍රී දළදා මාලිගාවේ ඇතගාල තුළදී සිය පනස් එක් වෙනි ජන්මදිනය සැමරුවේය. 27 October 2024
බ්‍රික්ස් සංවිධානයට කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි බ්‍රික්ස් සංවිධානයට පූර්ණ සාමාජිකයකු ලෙස සම්බන්ධවීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ අයැදුම් පත්‍රය එම සංවිධානය පිළිගෙන නැතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අප පුවත්පතට ප්‍රකාශ කළේය. 27 October 2024
රංජන්ගේ සම්මේලනයට ආ අයට පොරොන්දු මුදල් දුන්නේ නැතිලු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා නායකත්වය දරණ එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ මංගල සම්මේලනය අවසන් වීමෙන් පසු සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය ඉදිරිපිට නොසන්සුන් තත්ත්වයක් හට ගැනිණ 27 October 2024
බොරු බෝම්බ බියක් ඇති කළ අයෙක් අත්අඩංගුවට අරුගම්බය ප්‍රදේශයේ සංචාරයකට පැමිණ සිටි පිරිසක් හට එම ප්‍රදේශයේ බෝම්බ තුනක් ඇති බවට අසත්‍ය ප්‍රකාශයක් සිදුකර බිය ගැන්වීමක් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොතුවිල් පොලිසිය පවසයි. 27 October 2024
පේදුරු තුඩුවේ ළිඳක අත් බෝම්බ 11 ක් පේදුරුතුඩුව කොටිටඩි ප්‍රදේශයේ ළීදකින් අත්බෝම්බ 11 ක් සොයා ගත් බව පේදුරුතුඩුව පොලිසිය පවසයි. 27 October 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026