IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කෝටිපති නිවසට පැන රන්බඩු සොරගත් අයෙක් මාට්ටු

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බි .ජානක)

දෙහිවල කළුබෝවිල ශ්‍රී වන රතන පාර කෝටිපති ව්‍යාපාරික නිවසකින් රුපියල් එක් කෝටි දාහත් ලක්ෂයකට අධික වටිනා රන් ආභරණ  සොරාගත් සැකකරුවෙක්  අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.

මෙය දෙහිවල පොලිස් වසමේ සිදු වූ විශාලතම සොරකම බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.අත්අඩංගුවට ගත් එම සැකකරු විදේශ ගතව සිට මෙරට මත්ද්‍රව්‍ය  ජාලය මෙහෙයවන  ජාවාරම්කරුවකුගේ  මත්ද්‍රව්‍ය ජාලයේ සාමාජිකයෙකු බව පොලිසිය කියයි.

පවුම් 38 .25 ක්  බරකින් යුත් අයිතම් 20 කින් පමණ සමන්විත( සුදු රත්තරන් සහ දියමන්ති ගල් අල්ලන ලද)   එම රන් ආභරණ තොගය හා සැකකරු සන්තකයේ තිබී හොරයින් මත්කුඩු ගෑම් 11 ක් පොලිස් භාරයට ගෙන ඇත.



අදහස් (0)

කෝටිපති නිවසට පැන රන්බඩු සොරගත් අයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site