
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරය සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කරනු ලැබ තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්කිරීම කර ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (01)පස්වරුවේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණු අතර එහිදී මෙම පත් කිරීම නිල වශයෙන් නිවේදනය කෙරිණි.
COMMENTS
ගිලෙන නැවේ ගුල්වල රිංගන මීයොත් ඉන්නවා.
රන් සමානයෝ... පුංචි අකිලයෝ.... දේදුන්නේ..... නැගිලා
රනිල් වික්‍රමසිංහ මැතිතුමා නියම , හොඳ පත් කිරීමක් කර තිබෙන බව පැහැදිලිවම පෙනෙනවා. අකිල හොඳ වැඩ කාරයෙක් බව රනිල් වික්‍රමසිංහ ජනාධිපති කාලයෙදී පෙන්වා දී තිබුනා....
ඔව් ඉතින් රනිල්ට හොඳ පස්සෙන් ගියානේ .හම්බවෙන්න එපැයි
එතකොට නවින්ලට මොකුත්ම නැද්ද. නැත්නම් නැහැ කියලත් මතක්කරන්න ඕන.
රනිල් සාගල අකිල වජිර රුවන් ඔය කල්ලිය තමයි එ.ජාපය කියන්නේ, වෙන මුකුත් නැහැ.
එජාපය කියන්නේ ස්වාදීන පක්ෂයක් තරම් වත් චන්දෙ ගන්නේ නැති සුළු පක්ෂයක් , මෙවැනි දේවල් නිවුස් වෙන්නේ කොහොමද ?
දේශපාලන අදහස් මොනවා වුණත්, මිනිස්සු මරලා, මරන්න අනුබල දීලා යහතින් ඉන්න වෙන්නේ නෑ...
මේ පක්ශයට මෙච්චර කෙලවෙලා තියෙන්නෙත් මේ සෙට් එක නිසා.... එහෙම වෙද්දීත් රනිල් තවත් මේ සෙට් එක උඩට ගන්නේ තවත් වලපල්ලට යන්න. එජාප තුළ ජනතා ආකර්ෂණයක් ඇති නායකත්වයක් අද නැහැ.
පිනට දුන්නු මන්ත්‍රී දෙන්නාට ඉන්න නායකයෝ සෙට් එක
අමු සොහොනක කිරුළ දරා පලක් වේද බොලව්!