
( මහින්ද නිශ්ශංක )
සිංහල අළුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් ලබන 11 දා සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ලබන 11, 12, හා 13 යන දිනවල කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල, ගාල්ල, බෙලිඅත්ත, මහනුවර, අනුරාධපුර දක්වා මෙම විශේෂ දුම්රිය සේවා ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd