පොදුරඳ මඩුලූ බර ඉසිලීමෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2 ක් දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරයේදී රටවල් 20 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියේදී රන් පදක්කම් ද 11 October 2011
අන්තර් පළාත් 17 න් පහළ ක්‍රිකට් ශූරතාව බස්නාහිර පළාත් දකුණට අන්තර් පළාත් වයස 17 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට බස්නාහිර පළාත් දකුණු පිල සමත්විය. මධ්‍යම පළාත් පිලට එරෙහ 11 October 2011
කොළොන්නාවේ වැඩ බලන්න බැසිල් කොළොන්නාව ආසනයේ සමාජ දේශපාලන සංවර්ධන හා සෙසු කටයුතු සමබන්ධීකරණය සඳහා ආර්ථික සම්බන්ධීකරන ඇමති බැසිල් රාජපක්ෂ, ජනාධිපති විසින් පත් 11 October 2011
දමනට සැඩ සුළං දමනට අද (11) සවස හමාගිය සැඩ සුළඟින් ගස් කඩා වැටී ගෙවල් පහක වහළ කැඞී විදුලිය ද විසන්ධි විය. වැසි සමග මින්ත්තු 15ක් පමණ මේ සුළඟ පැවැතිණි. 11 October 2011
දුමින්දගේ තත්ත්වයේ වෙනසක් නෑ මුල්ලේරියාවේ දී වෙඩි වැදී අද (11) තෙවැනි දිනටත් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත් 11 October 2011
ප්‍රභූ ආරක්ෂාව පිරිසුදු කරයි ප්‍රභූ ආරක්ෂාව සඳහා ගමන් ගන්නා පොලිස් නිලධරයන් යන වාහනවල අනවසර ගිනි අවි රැගත් පිටස්තර පුද්ගලයන් ද යතියි පොලිස් මූලස්ථානයට වාර්තා 11 October 2011
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට ලකුණු 82 ක ජයක් ශෂිකලා සිරිවර්ධනගේ තුන් ඉරියව් දස්කම් නිසා සංචාරක බංග්ලාදේශ කාන්තා පිලට එරෙහිව දඹුල්ල අන්තර්ජාතික කී‍්‍රඩාංගණයේදී අද (11) පැවැති ප 11 October 2011
වෙරළ කබඩි කාන්තා රිදී පදක්කම ශ්‍රී ලංකාවට හම්බන්තොටදී දැන් පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ කබඩි තරගාවලියේ (කාන්තා) රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්ර 11 October 2011
රට ගියත් ආරේ ගති නෑරේ සෞදි අරාබියේ දී නීතිවිරෝධී වැඩ කළ බව කියන ශ්‍රී ලාංකිකයන් 800ක් එහි බන්ධනාගාරවල සිටිතියි සෞදි තානාපති ආරංචි මාර්ග කියයි. මත්පැන් පෙර 11 October 2011
අ‘පුර මනාපෙට අමනාපයක් අනුරාධපුර මහා නගර සභාවේ ඡන්ද යළි ගණන් කරන ලෙස සංධානයෙන් දෙවැනි තැනට මනාප ගත් නීතිඥ පේ‍්‍රමසිරි හෙට්ටිආරච්චි මහතා අනුරාධපුර දිසාපත 11 October 2011
ජ‘පුර රෝහලේ පාලනය විසිරැ වෙයි ප්‍රති සංවිධානය කිරීමේ අදහසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්යක්ෂ මණ්ඩලය අද (11) සිට විසුරුවා හළ සෞඛ්‍ය අමාත්‍යංශය ලබන සතියේ සිට නව පා 11 October 2011
"පච පැක්ටරි වැඩට බැහැලා” එක්සත් ජාතික පක්ෂයේ ඒ.ජේ.එම්. මුසම්මිල් යටතේ හෝ සංධානයේ මිලින්ද මොරගොඩ යටතේ හෝ කොළඹ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති පදවිය ඉල්ලීමට තරම 11 October 2011
සංජය ලීලාරත්න ලංකාවේ නම තියයි මලයාසියාවේ ක්වාලලම්පුර් අගනුවර පැවැති යු.ඩී.සී. චිත්‍රපට උළෙලේ දී ලොව නැඟී එන හොඳම චිත්‍රපට අධ්යක්ෂ ලෙස සම්මාන දිනූ ‘සෙල්වම්’ අ 11 October 2011
ජම්බුගහ දෙව්දත් මඟේ යයි කරන්දෙණියේ බෝගහමුල්ලේ නිවෙසක් අසල අඩි 15ක් උසැති ජම්බු ගහක් එක්වරම පොළොවේ ගිළී ගිය බව ගැමියෝ කියති. ඉස්සර මේ පෙදෙසේ මිනිරන් හාරා ඇති 11 October 2011
හිතවතා බලන්න වැල නොකැඩී එති කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභා මැතිවරණය දා වෙඩි තබා ඝාතනය කැරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂමන් පේ්රමචන් 11 October 2011
අ’පුරෙන් තවත් ඡන්ද ප්‍රතිඵලයක් අනුරාධපුර නගර සභාවට සන්ධානයෙන් තරඟ කළ තවත් අපේක්ෂකයකුට සහාය දුන් ව්‍යාපාරිකයකුගේ නිවසට සන්ධානයේම අපේක්ෂකයකු බව කියන පුද්ගලයෙක 11 October 2011
අකිලගෙන් තවත් රන් පදක්කමක් හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක්‍රීඩා උළෙලේ අද (11) පෙරවරුවේ පැවැති ජීවිතාරක්ෂක තරගාවලියේ ‘ජීවිතාරක්ෂක ගැ 11 October 2011
සහන් ශ්‍රී ලංකාවට දෙවැනි රන් පදක්කම දිනා දෙයි හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක්‍රීඩා උළෙලේ අද (11) පෙරවරුවේ පැවැති ජීවිතාරක්ෂක තරගාවලියේ ‘දිවීම - පිහිනීම - 11 October 2011
ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම ළහිරුගෙන් හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක්‍රීඩා උළෙලේ අද (11) පෙරවරුවේ පැවැති ජීවිතාරක්ෂක තරගාවලියේ බෝඩ් රේස් ඉසව්වේද 11 October 2011
කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ බුදුන්වහන්සේ තව්තිසා දෙව්ලොව සිට දඹදිව සංකස්ස පුරයට වැඩම කිරීම, ජයශ්‍රී මහා බෝධියේ ශඛාවක් ශ්‍රී ලංකාවට වැඩම කැරවීම ඇතුළු වැදගත් සි 11 October 2011
නිල ඇඳුම නැත්නම් ප්‍රභූ ආරක්ෂාව බෑ අවි දරමින් ප්‍රභූ ආරක්ෂාව සලසන සියලූම පොලිස් සාමාජිකයන් වහාම ක්‍රියාත්මක වන පරිදි නිල ඇඳුමින් රාජකරී කළ යුතු යැයි පොලිස් මූලස්ථ 11 October 2011
සරු දේ නො ලබන සැටි නිසරු දෙය සරු ලෙස සරු දෙය ගෙන නිසරු ලෙස පස් කම්හි බැඳි තොස දනෝ නො ලබති සරු දහම 11 October 2011
සංගීත සැඳෑවට පොලූ මුගුරුත් පනී හම්බන්තොට වෙරළ තීරයේ සඳුදා රත්‍රියේ දකුණු ආසියා ක්‍රීඩා උළෙලේ සංගීත සංදර්ශනයක් අවසනයේ නාවික හමුදාව හා පිරිසක් අතර ගැටුමකින් දෙ 11 October 2011
යොවුන් උයන් පහක් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් පහක යොවුන් උද්‍යාන පහක් කොළඹ,මහනුවර, කුරුණෑගල, අනුරාධපුරයේ සහ මාතර පිහිටැවිමට යෞවන කටයුතු අමාත්‍යාංශය 11 October 2011
රූපා කරුණාතිලක සමුගනී එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකු හා තානාපතිවරයක වූ රූපා කරුණාතිලක මහතා (79) අභාවප්‍රාප්ත විය. එජාප රජයේ ගාල්ල දිසා මන්ත්‍රී වූ 11 October 2011
පදක්කම් සටහනේ ඉන්දියාව පෙරමුණ ගනී හම්බන්තොටදී පැවැත්වෙන වෙරළ කී‍්‍රඩා උළෙලේ තුන්වැනි දිනය වූ ඊයේ (10) පස්වරුවේ තරග අවසන් වන විට ඉන්දියාව රන් පදක්කම් තුනක් සහ රිදි පදක් 10 October 2011
පාපන්දු රිදී පදක්කම ශී‍්‍ර ලංකාවට හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ තෙවැනි දිනය වූ ඊයේ (10) ශ්‍රී ලංකාවට මෙම ක්‍රීඩා උළෙලේ පළමු රිදී පදක් 10 October 2011
දොම්පේ පොලිසියට ගැසූ 25ක් රිමාන්ඞ් පසුගිය 30 වැනිදා දොම්පේ පොලිසියට හා වාහනවලට ගිනි තබා අලාභ හානි කළැයි සැකපිට අත්අඩංගුවට ගත් 25 දෙනෙක් ලබන 24 දා තෙක් ගම්පහ මහේස්ත්‍රාත් 10 October 2011
ශී‍්‍ර ලංකා පාපන්දු ක්‍රීඩකයෝ පළමු රිදී පදක්කම දිනාගනිති හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ තෙවැනි දිනය වූ අද (10) ශ්‍රී ලංකාවට මෙම ක්‍රීඩා උළෙලේ පළමු රිදී පදක්ක 10 October 2011
රිසානා බලන්න මවුපියෝ යති සෞදි අරාබියේ මරණ දඬුවම නියමවී සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකා ත්‍රිකුණාමලයේ රිසානා නෆීක් හමුවීම සඳහා ඇයගේ මව්පියන් සෞදි අරාබිය බලා 10 October 2011
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026