තුර්කියේ මහා මාර්ගයක සවි කළ සමීපරූප වීඩියෝවක් මේ. පාරේ ධාවනය වන වෑන්රියක පසුපස දොර ඇරේ. වාහනය ධාවනය වෙයි. කුඩා දරුවෝ දෙදෙනෙක් පාරට වැටෙති. යතුරු පැදිකරුවෙක් ඔවුන් මඟ හැර ධාවනය කරයි. පුදුමය නම් පාරට වැටුණු දරු දෙන්නා නැගිට වාහනය ගිය පැත්තට දිවීමයි. වෑන් රිය ආපසු එයි. එහි සිටි අය ඉන් බැස දරු දෙන්නා යළි වාහනයට රැගෙන යති. වාහනය පිටත් වීමට කලින් පාරේ ගිය අයෙක් වෑන් රියේ පසුපස දොර වැසුවේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසනාවන්ත ළමයි