වී හා ගොවි නිෂ්පාදන පහත වැටීමටත් ඉන්ධන මිල ඉහළ දැමීමටත් එරෙහිව එප්පාවල ගොවියෝ නගරයේ සිට පෙළපාළියකින් ගියහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොවියන් එන්ජීඕ වල ආධාරකරුවන්, මේ සියල්ලම ඇත අඩංගුවට ගැනීමට ක්‍රියා කරන්න.
මේකත් කාගෙ හරි කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන්..
මේවත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වෙන්න පුළුවන්. පෙට්‍රල් බෝම්බ එහෙමත් තියනවද දන්නෙ නෑ.
වී කිලෝවට රුපියල් 40ක්වත් නැතිව මොකටද? හැමදේකම මිල ඉහළ ගිහිල්ලා..
මේකත් ජවිපෙ වැඩක් වෙන්න ඇති.
ජයවේවා ගොවියනි. ඔහොම පෙරටම යමු. අපේ ඇමැති කෝ?
ජෙ.වී.පී. එක නෙවෙයි කවුරු කිවුවත් රටේම එජාප, ජවිපෙ සහ එජනිස ගොවිජනතාව වෙනුවෙන් නගන හඩක්