ඇලහැර අක්කරගල්ලෑවේ පොල්අතුවාඩියේ මැණික් පතල් කැපූ 500ක් පමණ උපවාසයක් ඇරැඹූහ. තමන්ගේ ඉල්ලම් පස් දේශපාලන බලවතකුගේ ආධාරකරුවන් බලෙන් රැගෙන යතියි ඔවුහු චෝදනා කරති. පොලොන්නරු දිසාවේ බලධරයන් එන්නේ ඇයිදැයි ඔවුහු අසති. මේ ප්‍රදේශයේ පුෂ්පරාග, නිල් හා රතු කැට ලැබෙතියි පතල් කරුවෝ කියති.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇලහැර ඉල්ලම් මාතලේට පල්ලම් බහී
බණ්ඩාර සුභසිංහ Wednesday, 07 March 2012 03:29 PM
රටේ සම්පත් සියල්ල අයිති දේශපාලකයන්ටද?
නලීන් Wednesday, 07 March 2012 03:49 PM
ලොකේ උතුම් රට ලන්කාවලු.