IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


මහනුවර ත‍්‍රිත්ව - ශාන්ත අන්තෝනි මහා ක‍්‍රිකට් තරගය හෙට - අනිද්දා

මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලය සහ ශාන්ත අන්තෝනි විද්‍යාල අතර 96 වැනි මහා ක‍්‍රිකට් තරගය හෙට (9) සහ අනිද්දා (10) දෙදින  අස්ගිරිය ක‍්‍රීඩාංගණයේදි පැවැත් වේ. දෙවිදුහල අතර මෙතෙක් පැවති තරග 95 න් තරග 22 ක් ත‍්‍රිත්ව විද්‍යාලය ද,  තරග 12 ක් ශාන්ත අන්තෝනි විදුහල ද ජය ලබා තිබේ. ඉතිරි තරග විසඳුමකින් තොරව අවසන් වී තිබේ. ත‍්‍රිත්ව විදුහල අවසන් වරට 1986 වසරේ ද ශාන්ත අන්තෝනි විදුහල අවසන් වරට 1992 වසරේ ද ජය ලබා තිබේ. ත‍්‍රිත්ව විදුහල මේ තරග වාරයේ තරග 18 කදී තරග 10ක පූර්ණ ජය ලබා ඉතිරි තරග විසඳුමකින් තොරව නිමාකර අපරාජිතව සිටීම කැපී පෙනේ. ඉසිපතන, සාන්ත ඇලෝසියස්, කිංග්ස්වුඞ්, වෙස්ලි, මහින්ද, සාන්ත සිල්වෙස්තර, ශ්‍රී සුමංගල, කළුතර මහා විද්‍යාලය, සාන්ත තෝමස් සහ සහිරා විදුහල්වලට එරෙහිව ත‍්‍රිත්ව විදුහල පූර්ණ ජය වාර්තා කර තිබේ. ශාන්ත අන්තෝනි විදුහල මේ තරගවාරයේ තරග 16 කට සහභාගී වී ධර්මරාජ සහ ඞී.එස්. සේනානායක යන විදුහල්වලට එරෙහිව පූර්ණ ජය වාර්තා කළේය. දක්‍ෂ පිතිකරුවකු වන නිරෝශන් දික්වැල්ල මෙවර ත‍්‍රිත්ව විදුහල මෙහෙයවන අතර අන්තෝනි පිල කනිෂ්ක රණරාජ විසින් මෙහෙයවනු ලබයි. ත‍්‍රිත්ව විදුහල් සංචිතය : නිරෝශන් දික්වැල්ල (නායක), ජනිශ්ක පේ‍්‍රමසිංහ, අඛිල ජයසුන්දර, හේශාන් වන්නිආරච්චි, ඇල්වින් ප‍්‍රනාන්දු, දිනුක් වික‍්‍රමනායක, රොහාන් චන්ද්‍රගුප්ත, රජිත ජයතුංග, ලක්‍ෂිත දිසානායක, අම්රිත් සිරිමහන්, ලක්ශාන් ජයසිංහ, භාග්‍ය පලිහවඩන, අර්ජුන ජයසිංහ සහ මධුශාන් සුභේන්‍ද්‍රන් ශාන්ත අන්තෝනි සංචිතය : කනිෂ්ක රණරාජා (නායක), මනෝජ් සත්චන්‍ද්‍ර, යොහාන් මධුශ පුස්සැල්ල, සචින් බුලත්සිංහල, නිමේශ් ගුණසිංහ, විරාජ් දීපාල්, බුවනෙක විජේතුංග, දිලාන් බණ්ඩාර, ශ්‍රී කන්නන්, දිනුක් හේරත්, භාතිය ලියනගේ, නිමේශ් කොඩිතුවක්කු සහ දමිත‍්‍ර පණ්ඩිතරත්න. ත‍්‍රිත්ව විදුහල් කණ්ඩායමශාන්ත අන්තෝනි විදුහල් කණ්ඩායම



අදහස් (0)

මහනුවර ත‍්‍රිත්ව - ශාන්ත අන්තෝනි මහා ක‍්‍රිකට් තරගය හෙට - අනිද්දා

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්
2025 මැයි මස 14 2 0

සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්


සිරියාවට පැනවූ සියලුම සම්බාධක ඉවත් කරනවා
2025 මැයි මස 14 48 0

සිරියානු නව අන්තර්වාර රජයට සහාය පළ කරමින්, ඇමෙරිකාව විසින් එරටට පැනවූ සියලු සම්බාධක ඉවත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. ට්‍රම්ප් මෙසේ පැවැ


ලොව දුප්පත්ම ජනපති හොසේ මුජිකා සමුගනී
2025 මැයි මස 14 100 0

ලොව දිළිඳුතම ජනාධිපති යන නාමයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත්, ලතින් ඇමෙරිකාවට අයත් බොලිවියා රාජ්‍යයේ හිටපු ජනාධිපති හෝසේ මුජිකා දිවියෙන් සමුගත්තේය. ඔහ


ධාවනය වූ බසයේ රෝදයක් ගැලවෙයි :හතරක් රෝහලට
2025 මැයි මස 14 191 0

නුවරඑලියේ සිට මඩකලපුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් රෝදයක් ගැලවී අනතුරට පත් වීමෙන් එම බස් රථයේ ගමන් ගත් සිව් දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික


පොලුවලින් පහරදී අයෙක් මරලා
2025 මැයි මස 14 329 0

දෙමටගොඩ ගුවන් පාලම ප්‍රදේශයේදී පිරිසක් විසින් පොලු වලින් පහරදී බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමේදී මියගොස් ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසය


හොර පොහොර හදා වැඩි මිලට විකුණලා
2025 මැයි මස 14 452 0

නයිට්‍රජන් 21% පවතින පොහොර ඉතා අඩු මිලට ගෙනැවිත්, 40% නයිට්‍රජන් පවතින බවට ව්‍යාජ ලෙස සකසා යළි පොහොර බෑග් වලට ඇසුරුම් කර, ගොවීන්ට වැඩිමිලට අලෙවි කිරීම සිද


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1327 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1561 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 405 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site