පොලිසියෙන් අසාධාරණයක් වෙතියි මාතර ඓතිහාසික බෝධිරාජයා මතට නැඟ පූජනීය වස්තුවක් කෙළෙසීම, බෝ අංකුර විනාශ කිරීම, රජයේ නිලධාරීන්ට බලපෑම් කිරීම හා රැස්ව සිටි පිරිස බියට පත් කිරීම යන චෝදනා යටතේ තිහගොඩ ඉහළවිටියල ආර්.ජී. නිශාන්ත පෙරේරා මාතර මහේස්ත‍්‍රාත් උදේනි රණතුංග මහතා විසින් ලබන 12 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර කොලොන්නාවේ මිනී මරපු අය රිමාන්ඩ් කරන්නේ නැත්තේ ඇයි?
අනේ ෆෙඩ්රිකෝ.. ඔබ කතෝලිකයෙක් උනාටබෞද්ධ අපිට අපේ බෝ හාමුදුරුවෝ වටිනවා...