අම්පාර ප්‍රදේශයේ අද (8) පෙරවරුවේ දකින්නට ලැබුණු මීදුම සුවිශේෂි තත්ත්වයක් නොවන බවත්, එය මේ දිනවල වැස්ස අඩුවීමත්, ජල වාෂ්ප වායුගෝලයේ රැදී පැවතීමත් නිසා ඇතිවූ තුනී මීදුම් තත්ත්වයක් යැයි කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ඩී.ඒ. ජයසිංහ ආරච්චි මහතා පවසයි.
තද හිරු එළිය ලැබීමත් සමඟ මීදුම ඉවත්වනු ඇතැයි ද හෙතෙම සඳහන් කරයි. මෙවැනිම මීදුම් බදාදා (7) පොළොන්නරුව, ත්‍රිකුණාමලය ප්‍රදේශවලින් ද වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඉදිරි දිනවලදීත් වැසි රහිත කාලගුණයක් පවතින බව ද දෙපාර්තමේන්තුව කියයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොදයි (දී)