දිනකට සිය දහස් ගණනකගේ වන්දනාවට පාත්‍රවන මාතර ඓතිහාසික බෝධියට නැඟ එය අපවිත්‍ර කළ මිනිසා වෙනුවෙන් සමාව අයැදීමේ හා බෝධිරාජයා පිරිසුදු කිරීමේ වතාවත් අද පැවැත්විණි. මහා සංඝරත්නය පිරිත් දේශනා කැර බෝධිය නහවා එම වතාවත් ඉටු කරද්දී තෙල් මල් පහන් රැගෙන බෝධිය වන්දානා කළ පිරිසගේ සාධු හඬින් මුළු පෙදෙසම හිඟුම් දුන්නේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මං හිතන්නෙ මෙයාට වෙන්න ඇත්තෙ නගරය මැදදී දරුනු අවශ්‍යතාවයක් එන්න ඇති.
සාදු....සාදු....සාදු....!!!
මහ වනාන්තරවල ගස් කපන අයට සමාව කවුද පිරිනමන්නෙ? විහිලු කරන්න ඒපා.
බෝධිය නහවා සමාව ගනී ? විහිලු වැඩ
ඉතාමත් වටින කටයුත්තක්. ඔබට අපේ ආචාරය
ඒක හොද වැඩක්
බෝධිය නැගපු පුද්ගලයාට හොද දඩුවමක් දිය යුතුයි..