ඇතිමලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත්චන්ද්‍ර මහතාගේ වැඩ තහනම් කැර ඇත. 2008දී සියඹලාණ්ඩුව හෙළමුල්ලේ කුඹුරකින් ගැමියන් පිරිසකට හමුවූ බව කියන ඉපැරණි පෙට්ටියකින් සොයාගත් මැණික්ද, එම මැණික්වලින් කොටසක් විකුණා ලබාගත් මුදල් ද සම්බන්ධයෙන් නිසි ලෙස රාජකාරි නොකළැයි ඔහුට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය ක්‍රියාත්මක කරන අය ආදර්ශයක් දෙන ආකාරයද මේ?
නීතිය ආදර්ශයක්