පෞද්ගලිකව මමත් 'හසරැල්' චරිතයට ගොඩක් ආදරෙයි. ලාංකේය කලා ක්ෂෙත්රයේ තරුණ රංගන ශිල්පීන් අතරින් අද වන විට ඉදිරියෙන්ම සිටින රංගන ශිල්පියෙක් තමයි විශ්ව කොඩිකාර. පේ‍් 09 July 2016
ශීඝ්‍රයෙන් ඉදිරියට එන නවතම බිල්බෝර්ඩ් ගීතය Cheap Thrills මේ වනවිට බිල්බෝර්ඩ් දර්ශකය කළඹවමින් ඉදිරියට පැමිණෙන ගීතයක් වන "Cheap Thrills" මේ වනවිට හයවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත. කෙසේ නමුත් පසු 09 July 2016
මගේ සිනමා ජීවිතය දිහා බැලුවම මම එක්තරා විදිහක වාසනාවන්තයෙක් රවීන්ද්‍ර රන්දෙනිය හා නීටා ප්‍රනාන්දුගේ අපූර්ව රංගනයෙන් වර්ණවත් වූ විජය ධර්ම ශ්‍රී ගේ "දුහුළු මලක්" විත්රපටයට වසර 40ක් ස 09 July 2016
'ඩෙංගු දේශපාලන වේදිකාවටත් ගිහින්' "පවුලේ සැවොම දැන් සුරක්ෂිතයි" තේමාව යටතේ ඩෙංගු මර්දන වැඩ සටහනක් අද (09) පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව ඉදිරිපිට 09 July 2016
කුඩු පට්ටම් කිරීම සඳහා TV දෙනු ලැබේ පසුගිය දවස්වල ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂකවරැන් හා කලා අධ්‍යක්ෂකවරැන් මුණගැසීමට අපූරැ පුද්ගලයෙක් ඇවිත් තියෙනවලු. "ම 09 July 2016
ට්විටර ගිණුමේ පෙරළි කරන කැතී පෙරී මේ වනවිට ජනප්‍රිය ගායිකා කැතී පෙරීගේ ට්විටර ගිණුම වැඩිම රසිකයන් පිරිසක් නැරඹූ ගිණුම බවට පත් වී ඇති අතර, ඇය වටා සිටින පිරිවර මිල 09 July 2016
'අද රංගනය උදෙසා ඉතිරීවී තිබෙන එකම තැන වේදිකාවයි' රිතාංග රංගනය වෙතින් නිරන්තරයෙන් පේ්රක්ෂක මතකයේ රැුඳෙන චරිත සමග හමුවන මේ ප්‍රවීන රංග ශිල්පියා ගැන ඔබට අමුතුවෙන් යමක් කිව 09 July 2016
චීන විදේශ ඇමැති, අගමැති රනිල් හමුවෙයි දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අද (09) අරගියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්&zwj 09 July 2016
හොරෙන් ඇතුළු වී වැඩ වරදී මාතර අකුරැස්ස නිල්වලා විද්‍යා පීඨයට අනවසරයෙන ඇතුළු වී කාන්තා නේවාසිකාගාර අසෝබව ලෙස හැසිරුණැයි කියන සිද්ධියට සැකපිට පුද්ගලයන් 5 09 July 2016
මාසෙකට පසුත් සාලාව විසාලාවකි වසර හතකට ඉහත නිමා වූ තිස් වියැති යුදධයේ රඟ දකුණටත් බලා ගන්නට මෙන්, සාලාව කොස්ගම පෙදෙසම දෙදරුම් කමින් ඇති වූ පිපිරීමට දැන් මාසයක් ගත 09 July 2016
වැඩියෙන්ම අපහාස විඳින්නේ පෝල්ට්රෝලු මේ වනවිට දැවැන්ත කතාබහකට ලක්වන සිය ග්වේන්ත් පෝල්ට්රෝගේ පෙම් සබඳතා ගැන පෝල්ට්රෝ පසුගිය සතියේ අපූරු කතාවක් පැවසූ අතර ක්‍රි 09 July 2016
කුඩු සමඟ විදේශිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට අධ්‍යාපන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණි යැයි කියන මාලදිවයින් ජාතිකයන් දෙදෙනෙකු හෙරෝයින් ග්‍රෑම් 385 ක් සමඟ අද (09) දෙහිවල දී අත් 09 July 2016
බදු ප්රශ්නය විසඳීම කොළඹ පැත්තෙ තියන ලොකු චීන අවන්හලකට ලොකු ටැක්ස් (බදු) ප්‍රශ්නයක් ආව. ඉදිරිපත් වුණ චෝදනාව කාලයක් තිස්සෙ බදු නොගෙවා පොලු තැබීම... එකතු ව 09 July 2016
රෝසා පොල්ල ගනිං බල්ලා මරන්න මම පසුගිය සිකුරාදා ලංකාදීප පත්තරේට ලියපු "බුලට් එක" කොලමෙන් යෝජනා කළා අපේ රටේ නාට්‍යකරුවන්ට පොඩි යෝජනාවක්. ඒ තමයි නාට්යකරුවන 09 July 2016
අධික ආදායමක් වාර්තාවක් ඇති Free State of Jones ජුනි මස 24 වැනිදා සිට ඇමෙරිකාවේ තිරගත වීම ඇරඹුණු, දැනටමත් ඇ.ඩො. මිලියන 15කට අධික ආදායමක් වාර්තා කර තිබෙන සුපිරි යුදමය ශානරයේ චිත් 09 July 2016
ජොලි සීයා එක්ක ආදර ගීත කියන්න බැහැ අපේ රටේ ගායන තරු මැවීමේ ප්රයන්තය වෙනුවෙන් අපූර්ව දායකත්වයක් ඉසිලූ දෙරණ ඞී‍්‍රම් ස්ටාර් තරගාවලිය ආදරණීය මතක රැසක් එකතු කි 09 July 2016
මම උත්සහ කරනවා කට කතා නොහැදෙන්න ජීවත් වෙන්න නම? දුෂේනි මියුරංගි ගම? උපන් ගම මාතර. හැබැයි හැදුණේ කුරැණෑගල. දැන් පදිංචිය කොළඹ. ඉගෙන ගත්තේ? වයඹ රාජකීය 09 July 2016
‘චීන-ලංකා සබඳතාවෙන් වෙනත් රටකට ගැටළුවක් නෑ‘ ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින සබඳතා අන් කිසිදු රටකට තර්ජනයක් හෝ බාධාවක් නොවන බව චීන විදේශ කටයුතු අමාත්‍ය වෑන්ග් යී මහතා අද (8) පැව 08 July 2016
දෙහිවල මුහුදට අලුත් ගල්වැටියක් ධීවරයන් ගණනාවකගේ මරණයට හේතු වු දෙහිවල ගල්කිස්ස මුහුදු තිරයේ ගල්පරය ඉවත් කිරිම හා අලූතෙන් ගල්වැටියක් ඉදි කිරිම ලබන ජනවාරි මාසයේ සි 08 July 2016
පළාත් ඡන්දයේ පෙත්සම් විභාගයෙන් විනිසුරුවරයෙක් ඉවතට ගාල්ල සහ මාතර පළාත් පාලන ආයතන වල මැතිවරණ පැවැත්වීමට නියෝග කරන ලෙස ඉල්ලා එම පළාත් පාලන ආයතන වල සභාපතිවරුන් සහ නියෝජ්‍ය සභාපතිවරුන් 08 July 2016
රුවින්ගෙන් ඉතාලි ගීතයක් ළඟදීම 'රිදම් ෆ්ලෑෂ්' සංගීත කණ්ඩායමේ නියාමක ගායන ශිල්පියෙකු ලෙස මීට වසර 10කට පෙර සංගීත ක්ෂේත්රයට එක්වූ රුවින් සඳපහන් මේ වනවිට ඉතාලියේ 08 July 2016
‘ටීඑන්ඒ ඇමෙරිකා ගිවිසුම හෙළි කරනු‘ ශ්‍රී ලංකාවේ සිදුවීයැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් පිහිටුවීමට නියමිත අධිකරණ යාන්ත්‍රණයේදී විදේශ විනිසුරුවන් සහභාගී කර ගැනීම ග 08 July 2016
"එදා වගේම අදත් ශිෂ්‍ය අරගල මර්දනය කරනවා" අන්තරේ කැඳවුම්කරු ලහිරු වීරසේකර අත්අඩංගුවට ගැනීමට හේතුව වී ඇත්තේ ජනතාවගේ අධ්‍යාපන හා සෞඛ්‍ය අයිතීන් වෙළඳ භාණ්ඩයක් වීමට එරෙහ 08 July 2016
ජනපති නිල නිවස පැත්තේ ඩෙංගු වැඩිවේ කොළඹ හතේ මහගමසේකර මාවත අවට ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් විශාල සංඛාවක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. ජනාධිපති නිල නිව 08 July 2016
ගුරු ඉල්ලීම් 84ක් : යෝජනා 14ක් ලංකා ගුරු සංගමයේ 59 වැනි නියෝජිත සම්මේලනය අද මඩකලපුව මහජන විද්‍යාලයයේ දී පැවැත්විණි. දිවයින්නේ සෑම ප්රදේශයක්ම නියෝජනය වන පරි 08 July 2016
‘ලංකාවේ ළමයින් 3000කට තවම පාසල් නෑ‘ පාලිත තෙවරප්පෙරුමගේ මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයයේ සිද්ධියෙන් පෙන්නුම් කරන්නේ පාසල් වලට ළමයින් ඇතුළත් කිරීමේ ක්‍රමවේදයේ ඇත 08 July 2016
ලෙඩ සුව කරන්නත් ඕනෑ : සල්ලි එළිපිට වැය කරන්නත් ඕනෑ පිළිකා,වකුගඩු වැනි බෝ නොවන රෝග වලින් පෙළෙන රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ඖෂධ, සීමා මායිම් නොමැතිව ලබාදෙන බව සෞඛ්‍ය ඇමැත 08 July 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025