(සනත් ගමගේ)
අතවරයට ලක්වූ බාල වයස් කාර දැරියකට හම්බන්තොට මහ රෝහලේ දී තාවකාලික උපත් පාලන සැත්කමක් සිදු කළේ දැරියගේ මව දැනුවත් කිරීමෙන් පසු බවත් දැරියගේ සුභ සිද්ධියට එලෙස කළ බවත් හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය සුමිත් මනතුංඟ මහතා ලංකාදීපය කළ විමසුමක දී පැවසීය.
රෝහලේ විශේෂඥ වෛද්‍ය වරුන් විසින් මව දැනුවත් කරනු ලැබ ඇති බවත් දැරිය මුහුණ පා ඇති තත්ත්වය පිළිබඳ වටහා ගැනිමෙන් පසු දැරිය තවදුරටත් ආරක්ෂා කර ගැනිම සඳහා මෙලෙස කළ බවත් වෛද්‍යවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපචාරයට ලක්වුණු කාල පරිච්චේදයට අනුව මානසික තත්ත්වයන් පිළිබඳව වෛද්‍යවරුන්ට මිස වෙන කිසිවෙකුට තීරණය කාල නොහැක. මේ බව අධිකරණයේ ඕනේ තරම් සාක්ෂි තිබේ. ප්රශ්නය දෙස මිට වැඩ පුළුල්ව බැලුවනම් මිට වඩා හොඳයි.
ප්‍රශ්න පුළුල් ලෙස බලන්න ඕනේ.
මේ දැරිය නැවතත් අපචාරයට ලක්වීමේ අවදානමක් තියන බව පේනවානම් ඒකට විසඳුම උපත් පාලන සැත්කමක්ද ??
දොස්තරලා හැමවෙලේම හරිද ?
හු හු හු ... දැන් කුහකයන්ට මොනවද කියන්න තියෙන්නේ