(මහින්ද නිශ්ශංක)
නව ඇසුරුම් මගින් වෙළඳපොළට නිකුත් කිරීම සඳහා පිටකොටුව පරණ යොන්වීදියේ ගබඩාවක ගබඩාකර තිබු කල් ඉකුත් වූ කීරී සම්බා කිලෝ 7856 ක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය පවසයි.
මීට අමතරව කිලෝ 25 ප්‍රමාණයේ හිස් ඇසුරුම් 30ක් සහ ඇසුරුම් මසනු ලබන මැෂිමක්ද සොයාගෙන ඇත. කල් ඉකුත් වූ කීරි සම්බා කිලෝ 750 ක් වෙළඳපොලට නිකුත් කර ඇතැයි ද අධිකාරිය පවසයි-

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd