(ටෝනි කරුණානායක)


මල්වානේ පිහිටි අක්කර 14ක ඉඩමේ ගෙයක් සැදීම සම්බන්ධයෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ හා  තිරුකුමාර් නඩේෂන් යන දෙදෙනාට මුදල් විශුද්ධිකරණ පනත යටතේ  ගම්පහ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කැරිණි.