වාර්ෂිකව පැවැත්වෙන ස්ලිම් නීල්සන් සම්මාන උළෙලේදී ලංකාදීපය පිට පිට 11 වැනි වතාවටත් වසරේ ජනප්‍රියම පුවත්පතට ලෙස සම්මාන දිනා ගත්තේය.
අද රාත්‍රියේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවැති සම්මාත උළෙලේදී ඉරිදා ලංකාදීප ප්‍රධාන කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත මහතා විසින් ජනප්‍රියම පුවත්පතට හිමි සම්මානය ලබා ගන්නා ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අවංක හදපිරි ස්තුතිය.
හරිම සතුටුයි.
ලංකාවේ සිදුවන ප්‍රවෘත්මය වැදගත් කමක් අැති සිද්ධීන් ලෝකය පුරා විසිරී සිටින ශ්‍රීලාංකිකයන්ට එසැණින් දැන ගන්නට හැකියාව අැත්තේ ලංකාදීපය නිසයි. මෙවැනි සම්මානයකින් පිදුම් ලැබීම එම පුවත්පත අකණ්ඩව කරන සේවයට උපහාරයක්. එ් වගේම ජනතා සම්මානය කොහොමටත් ලංකාදීපයට තමයි. තවත් සියවස් ගනනාවක් ලංකාදීප පුවත් පත ඉදිරියට පවතීවා කියා ප්‍රර්ථණා කරනවා.
මගේ උණුසුම් සුබ පැතුම් ...
ඉතාමත් සතුට දනවන්නකි. සුභ පැතුම් එක් කරමි.
බොහෝ පුවත්පත් පාඨක ප්‍රතිචාර ඵල කිරීමෙන් වැලකී සිටියදී ලංකාදීප පුවත් පත පාඨකයන්ගේ අදහස් වලට තැනක් ලබා දීම අගය කල යුතු කාරණයකි .ලංකාදීපය තව තවත් වැජඹේවා !
හදපිරි සුබපැතුම්!
තව තවත් ජනාදරයට පත්වේවායි මගෙන් සුබ පැතුම්!!!!
ලංකාදීපෙ ඔන්ලයින් පත්තරේ නම් දැන් ඉස්සර වගේ බලන්න බෑ. ලොග් වෙන්න මාර අමාරුයි. ලොග් වෙන්න බෑ කියලා. මුලු පිටුවම අාපහු මුලට යනවා. තිබුන විදිය හොදයි. මේකත් ගහගත්තේ බොහොම අමාරුවෙන්
මාගේ උණුසුම් සුබපැතුම් !!!!.
ලංකාදීපය ට සුබ පතමි.